2. 7. 7-12.
පුළවක සූත්‍ර
609-614 මහණෙනි, පුළවකසඤ්ඤාව ... පවතී යි.
2. 7. 13-18.
විනීලක සූත්‍ර
615-620 මහණෙනි, විනීලක සඤ්ඤාව … පවතී යි.
2. 7. 19-24.
විච්ඡිද්දක සූත්‍ර
621-626 මහණෙනි, විච්ඡිද්දක සඤ්ඤාව … පවතී යි.
2. 7. 25-30.
උද්ධුමාතක සූත්‍ර
627-632 මහණෙනි, උද්ධුමාතක සඤ්ඤාව … පවතී යි.
2. 7. 31-36.
මෙත්තා සූත්‍ර
633-638 මහණෙනි, මෛත්‍රිය … පවතී යි.
2. 7. 37-42.
කරුණා සූත්‍ර
639-644 මහණෙනි, කරුණාව ... පවතී යි.
2. 7. 43-48.
මුදිතා සූත්‍ර
645-650 මහණෙනි, මුදිතාව … පවතී යි.
2. 7. 49-54.
උපේඛා සූත්‍ර
651-656 මහණෙනි, උපේක්‍ෂාව … පවතී යි.
2. 7. 55-60.
ආනාපානසති සූත්‍ර
657-662 මහණෙනි, ආනාපානසතිය … පවතී යි.
සත්වැනි ආනාපානවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අට්ඨික, පුළවක, විනීලක, විච්ජිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපේඛා, ආනාපාන යී ෂට්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සැටෙකි.