ධම්මසඞ්ගණීප්පකරණං - මොරටුවේ දේවානන්ද හිමි සහ කෙසෙල්වත්තේ පඤ්ඤාසේන හිමි 1911.pdf

ප්‍රකාශිත වර්ෂය :
1914
මුද්‍රිත වර්ෂය :
1914
පිටු ගණන :
241
බාගත කිරීම් ගණන :
3
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-14
ගොනුවේ ප්‍රමාණය :
48 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 121

මෙම ග්‍රන්ථය ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයට අයත් ප්‍රථම ප්‍රකරණය වන ධම්මසඞ්ගණීප්පකරණය පාලි භාෂාවෙන් (සිංහල අකුරින්) සංස්කරණය කොට මුද්‍රණය කරන ලද්දකි.

රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් මහාධිපතිව වැඩවිසූ සිරිසුභූති ධර්මානන්දාභිධාන නායක මහාථෙරවරයන් වහන්සේගේ ශිෂ්‍ය මොරටුවේ දේවානන්ද හිමි සහ කෙසෙල්වත්තේ පඤ්ඤාසේන හිමි යන දෙනම විසින් මෙය සංශෝධනය කර ඇති අතර, අම්බලන්ගොඩ පුරාණ සුභද්‍රාරාමාධිපති දෙවානන්ද මහාථෙරයන්ගේ අවවාදානුශාසනා ලැබී තිබේ.

පොතේ මුල් මුද්‍රණය බු.ව. 2454 (1911) දී අර්නෝලිස් අභයසූරියනාම සොභන විසින් මහාබෝධි යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ඇති අතර, මෙම පිටපත බු.ව. 2454 (1911) දී අර්නෝලිස් අභයසූරියනාම සොභන විසින් මහාබෝධි යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ඇත.

සඤ්ඤාපනං.

ඉතො ලඞ්කාධික චතුරසඞ්ඛෙය්‍යකප්පානං මත්ථකෙ ධම්ම දීපඞ්කරස්ස දීපඞ්කරස්ස භගවතො පාදමූලෙ මූලපණිධානප්ප භෙතං පරිපාවිත සමතිංස පාරමිධම්මානුභාවෙන මහාකාරුණි භගවති බොධිරුක්ඛමූලෙ භගවතා සම්ධිගත සම්බොධිපදෙන ර තනඝරසත්තාහබ්භන්තරෙ ධම්මන්තාරාධම්මන්ත ර සඞ්කන්තිවසෙ න මනසාවෙච්ඡාපිතොයං අභිධම්මො අතිවිත්ථාර දෙසනානාම ගණ්ඩම්බරුක්ඛමූලෙ යමකපාටිහාරියාවසානෙ තාවතිංසභවනං පණ්ඩුකම්බල සිලාසනෙ සන්නිසින්නෙන පමුඛෙ නිසින්නං මාතුදෙවපුත්තං කායසක්ඛිං කත්වා “කුසලාධම්මා”ත්‍යාදිනා බ්‍ර හ්මාමරනිකරමජ්ඣෙ මධුමදමුදිතරනිකරක රවිකරාවහාරිනා අට්ඨඞ්ගසමුපෙතබ්‍රහ්මස්සරෙන දෙසිතොයං අභිධම්මො නාතිසඞ්ඛෙප නාතිවිත්ථාරදෙසනා නාම හිමවති චන්දනවනෙ දිවාවිහාරං කරො න්තෙන භගවතා සාරිපුත්තත්ථෙරස්ස නයදානවසෙන දෙසිතො යං අභිධම්මො අතිසඞ්ඛෙපදෙසනා නාම සොපනායං අභිධම්මො පකරණ පරිච්ඡෙදවසෙන සත්තවිධො තෙසු ධම්මසඞ්ගනීනාම පකරණං ක ණ්ඩවසෙන චිත්තවිභත්ති රූපවිභත්තිකෙඩපරායි අප්පධාරොති චතුබ්බිධං තඤ්ච වාචනාමග්ගවසෙන පරිච්ඡින්න මපි විත්ථාරියමානං අනන්තමපරිමාණං හොති පරමගම්භීරාභිධ ම්ම රතනා කරාව තරණත්ථිකානං පරමොපකාරභූතං ධම්මස ඞ්ගනීත්තයමාරුළ්හං තමිදං ධම්මසඞ්ගණීනාම පකරණං පොරා ණලෙඛකප්පමාදබ්භමසලිලවක්ඛර පදබ්‍යඤ්ජන පාඨසොධන ව සෙන විසොධෙන්තෙහි අම්හෙහි විහි සදෙසදෙසන්තරෙසු ලිඛිත මුද්දිත කතිපයපොත්ථකානි සමොලොකෙත්වා උග්ගහණධාරණා දිවසෙන පටිපජ්ජනතානමාධුනිකානමනුග්ගහාය මහතා පරිස්ස මෙනාභිසඞ්ඛතං යදිහ අම්හාකමනාපාථගතානි ඛලිතට්ඨානානි සංවිජ්ජන්ති තානීපි පුනරභිසඞ්ඛරණසමීහථි පාකතිකානිකාහාම අම්බලන්ගොඩ නිගමෙ පුරාණ සුභද්‍රාරාමජ්ඣාවසනෙන සාසනවංසාලඞ්කාරකවිධජ විනයාචරිය ධම්මිනා දෙවානන්දාභිධාන නායකමහාථෙරවරෙන සුද්ධපතාවලොකනෙන පටිග්ගහිතා භාවොචාහි නිවෙදියතෙ.

M. Dewananda Thero
K. Pannasena Thero.