වචනසොධනවණ්ණනා
දැන් අතීතං නත්ථි යනාදි වචන සංශෝධන වේ. එහි හඤ්චි අතීතං ත්වත්ථි ඉදින් අතීතය නැතැයි යන අර්ථය වේ. අතීතං අත්ථි මිච්ඡා අතීතය ද එය ඇතැයි ද යනු මිථ්යාවකි. තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං යයි අසන ලද්දේ අනාගතය ක්ෂීණය, වර්තමාන බව අභාවය සදහා කාල නාගත්වයෙන් ප්රතික්ෂේප කරයි.
දෙවනුව අසන ලද්දේ යමක් ඇතිවීමට පෙර අනාගතය විය. එය ඇතිවන කාලයෙහි වර්තමාන බව දැනගනී. හුත්වා හොති හුත්වා හොති ඉදින් මෙය අනාගතය වී වර්තමානය වේ යයි කියන එයම අනාගතයයි එයි. වර්තමානයයි ලබ්ධි වශයෙන් අනාගතය හෝ වර්තමානය හෝ වී යයි කියන ලදී. කිම එයම වී වේද? ඇතිවී නැවත ඇති නොවීමෙන් නහෙවං යයි ප්රතික්ෂේප කරයි.
දෙවනුව අසන ලද්දේ එය අනාගතය වී වර්තමානය වීම වේ යයි ගණන් ගනී. එනිසා පිළිගනී. ඉක්බිති සකවාදියා ඉදින් ඔබ ඒ අනාගතය වී වර්තමානය වීම වේ යයි කියන ලදී. කිම එයම වී වේද? ඉතරයා ඇතිවී වූ දෙයේ නැවත ඇතිවී අභාවයෙන් නහෙවං යයි ප්රතික්ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ඒ අනාගතය වී වර්තමානය වෙමින් වී වේදයි ගණනයට ගියේය. එනිසා පිළිගත්හ. ඉක්බිති ඔහුට සකවාදියා ඉදින් ඔබගේ ඒ අනාගතය වී වර්තමානය වෙමින් වී වර්තමානය නොවීම නොවී නොවේ යයි ගණනයට යන ලදී. හා අඟක් මෙනි. කිම එයද නැවත නොවී නොවේද? යන අදහසින් න හුත්වා න හොති නහුත්වා නහොති යන ප්රශ්නය අසයි. ඉතරයා යමක් නැත්ද එය නැති බවම අනාගතය නොවී වර්තමානය නොවේ යයි න හුත්වා න හොති නම් වේ. ඊට හේතු නැවත නොවී නොවේ යන භවය මීට කොයින්දැයි සිතන්නේ ප්රතික්ෂේප කරයි. තඤ්ඤෙව පච්චුප්පන්නං තං අතීතං යන ප්රශ්නයෙහි ද වර්තමාන ක්ෂණයෙහිම අතීත බව අභාවය සඳහා කාල විවිධත්වය ප්රතික්ෂේප කරයි.
දෙවන ප්රශ්නය අසන ලද්දේ යම් අතීත බවෙන් පෙර වර්තමානය විය. එයම අතීතය පිළිගත්හ. හුත්වා හොති හුත්වා හොති යයි ඉදින් ඔබ විසින් වර්තමානය වී අතීතය වී යයි කියන ලදී. එයම වර්තමාන යයි එය අතීත යයි ලබ්ධි වශයෙන් වර්තමානය හෝ අතීතය හෝ ඇතිවී වේ යයි කියන ලදී. කිම ඔබගේ එයම වී වේද? ඉතරයා ඇතිවී වූයේ නැවත වී අභාවයෙන් න හෙවං යයි ප්රතික්ෂේප කරයි.
දෙවන ප්රශ්නයෙහි යම්හෙයකින් එය වර්තමානය වී අතීතය වෙමින් වී වේයයි සංඛ්යාවට යන ලදී. එහෙයින් පිළිගත්හ. ඉක්බිති ඔහුට සක්වාලයා ඉදින් එයම වර්තමානය වී අතීතය වෙමින් වී මේ යයි නොවෙමින් නොවී නොවේ යයි සංඛ්යාවට යන ලද හා අගති කිම? ඔබගේ එයම නැවත නොවී නොවේ යයි අදහසින් න හුත්වා න හොති න හුත්වා න හොති යන ප්රශ්නය අසයි. අනිකා යමක් නැත්ද එය නැතිබවම වර්තමානය නොවී අතීතය නොවේ යයි නහුත්වා න හොති නම් වේ. ඊට හේතු:- නැවත නොවී නොවේ යන බව කොයිදැයි සිතන්නේ ප්රතික්ෂේප කරයි. දෙකම එක්කොට පැමිණි තුන්වන ප්රශ්නයෙහි ද මේ උපායෙන් යෝජනා කළ යුතුය.
වෙනත් න්යායක් - ඉදින් එයම අනාගතය එය වර්තමානය අනාගතයේ වර්තමානය කියන ලද ඇති බව වර්තමානයේ අනාගතය කියන ලද ඇති බවට පැමිණේ. (අනාගතයෙන් වර්තමානය වේ නම් වර්තමානයෙන් අනාගතය වේ යයි කී සේය.) මෙසේ ඇතිකල අනාගතය ද වී වේ නමි. වර්තමානයද වී වේමය නමි. එයින් එය අසමි. කිම? ඔබගේ මේවායින් එක එක වී වේද? වී වේදැයි? අනිකා තඤ්ඤෙව අනාගතං තං පච්චප්පන්නං ප්රශ්නයෙහි ප්රතික්ෂේප නයින්ම ප්රතික්ෂේප කොට නැවත අසන ලද්දේ දෙවන ප්රශ්නයෙහි පිළිගත් නයින්ම පිළිගනී. ඉක්බිති ඔහු සකවාදියා තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං යන්න ප්රශ්න වශයෙන් ඒවායින් එක එක වී වේ වී වේ යයි පිළිගන්නා වූ පෙර ප්රතික්ෂිප්ත ප්රශ්නය පෙරළා අසන්නේ න හුත්වා න හොති න හුත්වා න හොති යයි අසයි. එහි අර්ථය : ඔබ විසින් එයම අනාගතය එය වර්තමාන යයි කීකල්හි පළමු ප්රශ්නය ප්රතික්ෂේප කරන අනාගතයේ වේය යන භවය වර්තමානයටද වේ යන බව ප්රතික්ෂේප කරන ලද්දේය. එයින් අනාගතය නොවේ. වර්තමානය නොවී යයි