11. 4. 11-170.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්ෂ්යහුගේ ... මාත්සර්ය්යයාගේ ... මායාවගේ ... ශාඨ්යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්රමාදයාගේ අභිඥානය පිණිස ... පරිඥානය පිණිස ... පරික්ෂය පිණිස ... ප්රහාණය පිණිස ... ක්ෂය පිණිස .. ව්යය පිණිස ... විරාගය පිණිස ... ත්යාග පිණිස ... ප්රතිනිඃසර්ගය පිණිස ... මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.
රාගාදිපෙය්යාලය නිමි.
සූත්ර නවදහසක් ද නැවත පන්සියක් ද සත්පනස් සූත්ර කෙනෙක් ද අඞ්ගුත්තරාගමයෙහි සඞ්ගෘහීත යි.
එකාදසකනිපාතය නිමි.
අඞ්ගුත්තරනිකාය සමාප්ත යි.