11. 3. 49-96.
රූපයන්හි ... ශබ්දයන්හි ... ගන්ධයන්හි ... රසයන්හි ... ස්ප්රෂ්ටව්යයන්හි ... ධර්මයන්හි …
11. 3. 97-144.
චක්ෂුර්විඥානයෙහි ... ස්රොතවිඥානයෙහි ... ඝ්රාණවිඥානයෙහි ... ජිව්හාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
11. 3. 145-192.
චක්ෂුස්සංස්පර්ශයෙහි ... ශ්රෝතසංස්පර්ශයෙහි ... ඝ්රාණසංස්පර්ශයෙහි ... ජිහ්වාසංස්පර්ශයෙහි ... කායසංස්පර්ශයෙහි ... මනස්සංස්පර්ශයෙහි ...
11. 3. 193-240.
චක්ෂුස් සංස්පර්ශයෙන් උපන් වේදනායෙහි ... ශ්රොතසංස්පර්ශයෙන් උපන් වේදනායෙහි ... ඝ්රාණසංස්පර්ශයෙන් උපන් වේදනායෙහි ... ජිහ්වාසංස්පර්ශයෙන් උපන් වේදනායෙහි ... කාය සංස්පර්ශයෙන් උපන් වේදනායෙහි … මනස් සංස්පර්ශයෙන් උපන් වේදනායෙහි ...
11. 3. 241-288.
රූපසඥායෙහි ... ශබ්ද සඥායෙහි ... ගන්ධ සඥායෙහි ... රස සඥායෙහි ... ස්ප්රෂ්ටව්යසඥායෙහි ... ධර්මසඥායෙහි ...
11. 3. 289-336.
රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්රෂ්ටව්ය සඤ්චේතනායෙහි ... ධර්මසඤ්චේතනායෙහි ...
11. 3. 337-384.
රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්රෂ්ටව්යතෘෂ්ණායෙහි ... ධර්මතෘෂ්ණායෙහි ...
11. 3. 385-432.
රූපවිතර්කයෙහි ... ශබ්දවිතර්කයෙහි ... ගන්ධවිතර්කයෙහි ... රසවිතර්කයෙහි ... ස්ප්රෂ්ටව්යවිතර්කයෙහි ... ධර්මවිතර්කයෙහි ...