11. 3. 385-432.
රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
11. 3. 433-480.
රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ... අනිත්‍යානුදර්ශීව වාසය කරනට ... දුඃඛානුදර්ශීව වාසය කරනට ... අනාත්මානුදර්ශීව වාසය කරනට ... ක්‍ෂයානුදර්ශීව වාසය කරනට- ... ව්‍යයානුදර්ශීව වාසය කරනට ... විරාගානුදර්ශීව වාසය කරනට ... නිරෝධානුදර්ශීව වාසය කරනට ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට අභව්‍ය වෙයි.
11. 3. 481-960.
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට වර්ධනයට භව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගෝපාලක තෙම රූපඥ වෙයි ...
මහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට භව්‍ය වෙයි ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට භව්‍ය වේයයි.
සාමඤ්ඤ වර්‍ගය තුන්වැනි යි.