10. 5. 3. 2.
මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස, දශධර්ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, ආහාරේ පටික්කුලසඤ්ඤා ය, සබ්බලොකෙ අනභිරත සංඤ්ඤා ය, අට්ඨික සඤ්ඤා ය, පුලවක සඤ්ඤා ය, විනීලකසඤ්ඤා ය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤා ය, උද්ධුමාතකසඤ්ඤා යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහ යි.
10. 5. 3. 3.
මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා දශධර්ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහයි.
10. 5. 3. 4-6.
මහණෙනි, රාගයාගේ පරිඥාව පිණිස, ...
10. 5. 3. 7-9.
මහණෙනි, රාගයාගේ පරික්ෂය ය පිණිස ...
10. 5. 3. 10-12.
මහණෙනි, රාගයාගේ ප්රහාණය පිණිස ...
10. 5. 3. 13-15.
මහණෙනි, රාගයාගේ ක්ෂය පිණිස ...
10. 5. 3. 16-18.
මහණෙනි, රාගයාගේ ව්යය පිණිස ...
10. 5. 3. 19-21.
මහණෙනි, රාගයාගේ විරාගය පිණිස ...
10. 5. 3. 22-24.
මහණෙනි, රාගයාගේ නිරෝධය පිණිස ...
10. 5. 3. 25-27.
මහණෙනි, රාගයාගේ ත්යාගය පිණිස ...
10. 5. 3. 28-30.
මහණෙනි, රාගයාගේ ප්රතිනිස්සර්ජනය පිණිස මෙ දස දහම්හු වැඩිය යුත්තාහ යි.
10. 5. 3. 31-60.
මහණෙනි, ද්වේෂයාගේ ...
10. 5. 3. 90.
මහණෙනි, මෝහයාගේ ...
10. 5. 3. 120.
මහණෙනි, ක්රෝධයාගේ ...
10. 5. 3. 150.
මහණෙනි, උපනාහයාගේ ...
10. 5. 3. 180.
මහණෙනි, මක්ඛයාගේ ...