10. 5. 2. 6.
මහණෙනි, විසි කරුණෙකින් …
10. 5. 2. 7.
මහණෙනි, තිස් කරුණෙකින් …
10. 5. 2. 8.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූයේ සාරාලූ ගුණ ඇති නටගුණ ඇති ආත්ම පරිහරණය කරයි. ... නොදැමුණු ගුණ ඇති නොනට ගුණ ඇති ආත්ම පරිහරණය කරයි.
10. 5. 2. 9.
මහණෙනි, මෙලොව්හි දස කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළඹෙයි.
10. 5. 2. 10.
මහණෙනි, විසි කරුණෙකින් ...
10. 5. 2. 11.
මහණෙනි, තිස් කරුණෙකින් ...
10. 5. 2. 12.
මහණෙනි, මෙලොව්හි සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ ඇතැමෙක් කාබුන් මරණින් මතු අපාය සඞ්ඛ්‍යාත, දුර්‍ගති සඞ්ඛ්‍යාත, විනිපාත සංඞ්ඛ්‍යාත නිරයට පැමිණේ. ... මෙලොව්හි ඇතැමෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ.
10. 5. 2. 13.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත බාල තෙමේ දත යුත්තේය: ... පණ්ඩිත තෙම දතයුත්තේ ...
10. 5. 2. 14.
මහණෙනි, විසි කරුණෙකින් ...
10. 5. 2. 15.
මහණෙනි, තිස් කරුණෙකින් …
10. 5. 2. 16.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්‍වාගත වූ බාලතෙම දත යුත්තේය -පෙ- පණ්ඩිත තෙම දත යුත්තේය. මහණෙනි, මෙ සතළිස් කරුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත දතයුත්තේ ය යි.
දෙවැනි සාමඤ්ඤ වර්‍ග යි.