2. 7. 37-42.
කරුණා සූත්ර
639-644 මහණෙනි, කරුණාව ... පවතී යි.
2. 7. 43-48.
මුදිතා සූත්ර
645-650 මහණෙනි, මුදිතාව … පවතී යි.
2. 7. 49-54.
උපේඛා සූත්ර
651-656 මහණෙනි, උපේක්ෂාව … පවතී යි.
2. 7. 55-60.
ආනාපානසති සූත්ර
657-662 මහණෙනි, ආනාපානසතිය … පවතී යි.
සත්වැනි ආනාපානවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අට්ඨික, පුළවක, විනීලක, විච්ජිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපේඛා, ආනාපාන යී ෂට්ක දශයෙකි. සූත්ර මුළුල්ල සැටෙකි.
8. නිරෝධ වර්ගය
2. 8. 1-6.
අසුභ සූත්ර
663-668. මහණෙනි, අසුභසඤ්ඤාව ... පවතී යි.
2. 8. 7-12.
මරණ සූත්ර
669-674. මහණෙනි, මරණසඤ්ඤාව ... පවතී යි.
2. 8. 13-18.
ආහාරේ පටික්කූල සූත්ර
675-680. මහණෙනි, ආහාරේ පටික්කූලසඤ්ඤාව ... පවතී යි.
2. 8. 19-24.
සබ්බලෝකේ අනභිරත සූත්ර
681-686. මහණෙනි, සබ්බලොකෙ අනභිරතසඤ්ඤාව ... පවතී යි.
2. 8. 25-30.
අනිච්ච සූත්ර
687-692. මහණෙනි, අනිච්චසඤ්ඤාව ... පවතී යි.
2. 8. 31-36.
අනිච්චේ දුක්ඛ සූත්ර
693-698. මහණෙනි, අනිච්චේ දුක්ඛසඤ්ඤාව ... පවතී යි.
2. 8. 37-42.
දුක්ඛෙ අනත්ත සූත්ර
699-704. මහණෙනි, දුක්ඛෙ අනත්ත සඤ්ඤාව ... පවතී යි.
2. 8. 43-48.
පහාන සූත්ර
705-710. මහණෙනි, පහානසඤ්ඤාව ... පවතී යි.