17. පුන ඒසනා වර්‍ගය
2. 17. 1-120.
එසනාදි සූත්‍ර
939-1058 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
සතළොස්වැනි පුන ඒසනා වර්‍ගය යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මළ, නීඝ, වේදනා, තණ්හා යි ද්‍වාදශක දශයෙකි. සූත්‍ර එක්සියවිස්සෙකි.
18. පුන ඕඝ වර්‍ගය
2. 18. 1-120.
ඕඝාදි සූත්‍ර
1059-1178 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
අටළොස්වෙනි පුනඕඝ වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගියයි ද්‍වාදශක දශයෙකි. සූත්‍රාන්ත එක්සියවිස්සෙකි.
බොජ්ඣඞ්ගසංයුත්තය නිමි.
එහි වර්‍ග නාමාවලිය:
පබ්බත, ගිලාන, උදායි, නීවරණ, චක්කවත්ති, බොජ්ඣඞ්ග, ආනාපාන, නිරෝධ, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන ඔහු පුන යන්න ආදි කොට ඇති (පුනගඞ්ගාපෙය්‍යාල, පුනඅප්පමාද පුන බලකරණීය පුනඒසනා පුනඕඝ යන පසත් සමග (බොජ්ඣඞ්ගසංයුත්තයෙහි වර්‍ග) අටළොසෙක් ම වේ.