2. 14. 1-36.
ගඞ්ගාදි සූත්ර
837-872 (රාගවිනය අමතෝගධ නිබ්බානනින්නාදී විසින් විතර කට යුතු.)
තුදුස්වැනි පුනගඞ්ගාපෙය්යාල වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
පාචීනනින්න ත්රික සයෙකි. සමුද්දනින්න ත්රික සයෙකි. මේ ෂට්ක දෙක දොළසෙක් වේ.
(සූත්ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්ග යි කියනු ලැබේ.
(සූත්ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්ග යි කියනු ලැබේ.
15. පුන අප්පමාද වර්ගය
2. 15. 1-30.
තථාගතාදි සූත්ර
873-902 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
පසළොස්වැනි පුන අප්පමාද වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යි ත්රික දශයෙකි. සූත්ර තිසෙකි.
16. පුන බලකරණීය වර්ගය
2. 16. 1-36.
බලාදි සූත්ර
903-938 (රාගවිනයාදි වශයෙන් විතර කටයුතු.)
සොළොස්වැනි පුන බලකරණීය වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යන ත්රික ද, මේඝ ත්රික දෙක ද නාවා, ආගන්තුග, නදී ත්රික තුන දැ යි ත්රික දොළසෙකි. සූත්ර සතිසෙකි යි.
17. පුන ඒසනා වර්ගය
2. 17. 1-120.
එසනාදි සූත්ර
939-1058 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
සතළොස්වැනි පුන ඒසනා වර්ගය යි.
එහි සූත්ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මළ, නීඝ, වේදනා, තණ්හා යි ද්වාදශක දශයෙකි. සූත්ර එක්සියවිස්සෙකි.
18. පුන ඕඝ වර්ගය
2. 18. 1-120.
ඕඝාදි සූත්ර
1059-1178 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
අටළොස්වෙනි පුනඕඝ වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගියයි ද්වාදශක දශයෙකි. සූත්රාන්ත එක්සියවිස්සෙකි.
බොජ්ඣඞ්ගසංයුත්තය නිමි.
එහි වර්ග නාමාවලිය:
පබ්බත, ගිලාන, උදායි, නීවරණ, චක්කවත්ති, බොජ්ඣඞ්ග, ආනාපාන, නිරෝධ, ගඞ්ගාපෙය්යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන ඔහු පුන යන්න ආදි කොට ඇති (පුනගඞ්ගාපෙය්යාල, පුනඅප්පමාද පුන බලකරණීය පුනඒසනා පුනඕඝ යන පසත් සමග (බොජ්ඣඞ්ගසංයුත්තයෙහි වර්ග) අටළොසෙක් ම වේ.