2. 13. 1-40.
ඕඝාදි සූත්ර
797-836 මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යී … වැඩිය යුත්තේ යි.
(මග්ගසංයුත්තයෙහි ඕඝවර්ගය මෙන් විතර කටයුතු.)
තෙළෙස්වැනි ඕඝවර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි.
14. පුනගඞ්ගාපෙය්යාල වර්ගය
2. 14. 1-36.
ගඞ්ගාදි සූත්ර
837-872 (රාගවිනය අමතෝගධ නිබ්බානනින්නාදී විසින් විතර කට යුතු.)
තුදුස්වැනි පුනගඞ්ගාපෙය්යාල වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
පාචීනනින්න ත්රික සයෙකි. සමුද්දනින්න ත්රික සයෙකි. මේ ෂට්ක දෙක දොළසෙක් වේ.
(සූත්ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්ග යි කියනු ලැබේ.
(සූත්ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්ග යි කියනු ලැබේ.
15. පුන අප්පමාද වර්ගය
2. 15. 1-30.
තථාගතාදි සූත්ර
873-902 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
පසළොස්වැනි පුන අප්පමාද වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යි ත්රික දශයෙකි. සූත්ර තිසෙකි.
16. පුන බලකරණීය වර්ගය
2. 16. 1-36.
බලාදි සූත්ර
903-938 (රාගවිනයාදි වශයෙන් විතර කටයුතු.)
සොළොස්වැනි පුන බලකරණීය වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යන ත්රික ද, මේඝ ත්රික දෙක ද නාවා, ආගන්තුග, නදී ත්රික තුන දැ යි ත්රික දොළසෙකි. සූත්ර සතිසෙකි යි.