12.ඒසනා වර්‍ගය
2. 12. 1-40.
එසනාදි සූත්‍ර
757-796 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භාවේසනා, බ්‍රහ්මචරියේසනා යි. … වැඩිය යුත්තේ යි.
(මග්ග සංයුත්තයෙහි ඒසනාවර්‍ගය මෙන් විතර කටයුතු)
දොළොස්වැනි ඒසනා වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සාලිසෙකි.
13. ඕඝ වර්‍ගය
2. 13. 1-40.
ඕඝාදි සූත්‍ර
797-836 මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යී … වැඩිය යුත්තේ යි.
(මග්ගසංයුත්තයෙහි ඕඝවර්‍ගය මෙන් විතර කටයුතු.)
තෙළෙස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි.
14. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
2. 14. 1-36.
ගඞ්ගාදි සූත්‍ර
837-872 (රාගවිනය අමතෝගධ නිබ්බානනින්නාදී විසින් විතර කට යුතු.)
තුදුස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
පාචීනනින්න ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික සයෙකි. මේ ෂට්ක දෙක දොළසෙක් වේ.
(සූත්‍ර මුළුල්ල සතිසෙකි.) එයින් වර්‍ග යි කියනු ලැබේ.
15. පුන අප්පමාද වර්‍ගය
2. 15. 1-30.
තථාගතාදි සූත්‍ර
873-902 (රාගවිනයාදි විසින් විතර කටයුතු.)
පසළොස්වැනි පුන අප්පමාද වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සූත්‍ර තිසෙකි.
16. පුන බලකරණීය වර්‍ගය
2. 16. 1-36.
බලාදි සූත්‍ර
903-938 (රාගවිනයාදි වශයෙන් විතර කටයුතු.)
සොළොස්වැනි පුන බලකරණීය වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යන ත්‍රික ද, මේඝ ත්‍රික දෙක ද නාවා, ආගන්තුග, නදී ත්‍රික තුන දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.