2. 10. 1-10.
තථාගතාදි සූත්‍ර
735-744. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද යම් තාක් සත්ත්‍වයෝ වෙද්ද … බහුල කෙරේ යි.
(බොජ්ඣඞ්ග වශයෙන් දශසූත්‍රාන්තයෝ විතර කටයුතු.)
දශවැනි අප්පමාද වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යී සූත්‍ර දශයෙකි.
11. බලකරණීය වර්‍ගය
2. 11. 1-12.
බලාදි සූත්‍ර
745-756 මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, … බහුල කෙරේ යි.
(බොජ්ඣඞ්ග වශයෙන් දොළොස් සූත්‍රාන්තයෝ විතර කටයුතු.)
එකොළොස්වැනි බලකරණීයවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
බල, බීජ, නාම, රුක්ඛ, කුම්භ, සූක, ආකාස සූත්‍ර ද මේඝ සූත්‍ර දෙක ද නාවා, ආගන්තුක, නදී සූත්‍ර දැ යි දොළසෙකි.
12.ඒසනා වර්‍ගය
2. 12. 1-40.
එසනාදි සූත්‍ර
757-796 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භාවේසනා, බ්‍රහ්මචරියේසනා යි. … වැඩිය යුත්තේ යි.
(මග්ග සංයුත්තයෙහි ඒසනාවර්‍ගය මෙන් විතර කටයුතු)
දොළොස්වැනි ඒසනා වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සාලිසෙකි.
13. ඕඝ වර්‍ගය
2. 13. 1-40.
ඕඝාදි සූත්‍ර
797-836 මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ, භවොඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යී … වැඩිය යුත්තේ යි.
(මග්ගසංයුත්තයෙහි ඕඝවර්‍ගය මෙන් විතර කටයුතු.)
තෙළෙස්වැනි ඕඝවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි.