13. 1. 22.
ඨිති ආරම්මණ සූත්රය
683. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ...
13. 1. 23.
ඨිති ගෝචර සූත්රය
684. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ගෝචර කුසල නො වේ ...
13. 1. 24.
ඨිති අභිනීහාර සූත්රය
685. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතිකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...
13. 1. 25.
ඨිති සක්කච්චකාරී සූත්රය
686. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සකච්චකාරි නො වේ ...
13. 1. 26.
ඨිති සාතච්චකාරී සූත්රය
687. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී කුසල නො වේ ...
13. 1. 27.
ඨිති සප්පායකාරී සූත්රය
688. සැවැත්නුවර:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සප්පායකාරි නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරන සුල්ලෙක් සමාධියෙහි සප්පායකාරි වේ. සමාධියෙහි ඨිතීකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ඨිතීකුසලත් සමාධියෙහි නො මැ සප්පායකාරිත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරන සුල්ලෙක් සමාධියෙහි ඨිතිකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වෙයි.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්යාන ධ්යාන කරනසුල්ලන්ගෙන් අග්ර ද ... උසස් ද වේ යි.
13. 1. 28.
වුට්ඨාන කල්ලිත සූත්රය
689. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් සමාධියෙහි නො මැ කල්ලිතකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්යාන ධ්යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.
13. 1. 29.
වුට්ඨාන ආරම්මණ සූත්රය
690. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ... උසස් ද වේ.