13. 1. 21.
ඨිති කල්ලිත සූත්රය
682. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි කල්ලිතකුසල නො වේ ... උතුම් ද වේ යි.
13. 1. 22.
ඨිති ආරම්මණ සූත්රය
683. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ...
13. 1. 23.
ඨිති ගෝචර සූත්රය
684. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ගෝචර කුසල නො වේ ...
13. 1. 24.
ඨිති අභිනීහාර සූත්රය
685. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතිකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...
13. 1. 25.
ඨිති සක්කච්චකාරී සූත්රය
686. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සකච්චකාරි නො වේ ...
13. 1. 26.
ඨිති සාතච්චකාරී සූත්රය
687. සැවැත්නුවර:
... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී කුසල නො වේ ...
13. 1. 27.
ඨිති සප්පායකාරී සූත්රය
688. සැවැත්නුවර:
මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සප්පායකාරි නො වේ.