පට්ඨානප්පකරණං - දෙඩම්පහල කවිධජ හිමි 1942.pdf
- කතෘ :
- දෙඩම්පහල කවිධජ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1942
- මුද්රිත වර්ෂය :
- 1942
- පිටු ගණන :
- 242
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 87 MB
වෙනත් සංස්කරණ
- පට්ඨානප්පකරණ පාළි - ශ්රීපාද
කිරිඇල්ලේ ඤාණවිමල හිමි · 1954
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්රන්ථය අභිධර්ම පිටකයට අයත් සත්වන ප්රකරණය වන මහාපකරණ හෙවත් පට්ඨානප්පකරණයෙහි පළමු භාගයයි (පාලි පාඨය පමණි). හේතු, ආරම්මණ, අධිපති ආදී විසිහතරක් වූ ප්රත්යයන් විස්තර කෙරෙන ප්රත්ය විභාගය හා ප්රත්ය උද්දේස, ප්රත්ය නිද්දේස ආදී ප්රධාන කොටස් මෙහි අන්තර්ගත වේ.
මොරටුවේ සාසනධජ භික්ෂූන් වහන්සේ නමක වූ දෙඩම්පහල කවිධජ ස්ථවිරයන් වහන්සේ විසින් බුරුම (මරම්ම) ශිලා ලේඛන සහ මුද්රිත පොත් ආශ්රයෙන් සංසෝධනය කර සකස් කරන ලද අතර, අමරපුර නිකාය භාරධාරී බේරුවල සිරිසුමංගල සිරිනිවාස මහානායක ස්ථවිරයන් වහන්සේගේ පරීක්ෂාවෙන් සම්පාදනය විය.
බී. ඇම්. මැන්දිස් මහා උපාසිකාවගේ ප්රධානත්වයෙන් පානදුරේ ජිනසිරි මුද්රණාලයේදී බුද්ධ වර්ෂ 2486 (ක්රි.ව. 1942) දී මුද්රණය කරවා ඇත.
සඤ්ඤාපනං.
යො සො බුද්ධඞ්කුර මහාසත්තො මහාකාරුණිකො සමාහිතෙන චිත්තෙන කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛෙය්යානි සංසාරමහණ්ණවෙ සංසරන්තො දසපාරමියො පූරෙත්වා පඤ්චමහාපරිච්චාගෙ පරිච්චජිත්වා සම්මා සම්බොධිං සම්බුද්ධත්තො, සො පරමගම්භීර පරමත්ථ ධම්මවාදී සම්මාසම්බුද්ධො තතො සත්තමෙ වස්සෙ සාවත්ථියං අචිරූපගතෙ ගණ්ඩබ්බරුක්ඛමූලෙ යමකපාටිහාරියං දස්සෙත්වා තාවතිංසභවනං ගන්ත්වා පාරිච්ඡත්තකමූලෙ සක්කස්ස පණ්ඩුකම්බල සිලාසනෙ දසසහස්ස චක්කවාළ දෙවතානං මත්ථකෙ නිසින්නො තම්මාතු මාතරං දෙවපුත්තං පමුඛං කත්වා සබ්බසත්තානං හිතාය සුඛාය ධම්මං සවෙස්සි, විභඞ්ග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමකපට්ඨාන වසෙන සත්තප්පකරණ සඞ්ඛාතං පරමගම්භීර අභිධම්මපිටකං දෙසෙසි
තෙසු අනන්තනය සමන්තගුණ මහාපකරණ සඞ්ඛාත පට්ඨානප්පකරණං, යථාහිම්හි මහාමච්ඡානං මහාසමුද්දො තථා සබ්බඤ්ඤුත ඤාණස්ස විසයො අහොසි.
තං ඛො පනිදං මහාපකරණං සංගීති සමාරූළ්හං සිරිලඞ්කාරොහි භික්ඛුකප්පනෙන වට්ටගාමිණී අභයරඤ්ඤා පොත්ථකෙසු ලිඛාපිතම්පි භෙදෙන තස්මිං පරිවත්තනෙන. චිරකාලානුකාලස්සීහ භාවෙන ගහනතතා චෙව සාවජ්ජතතා නිගලත්ථාරෙහි අමුළ්හපිතත්තාව පරමත්ථ ධම්මාභිලාසීනං උග්ගහණධාරණ පුච්ඡාවිතක්කෙසු දුක්කරභාවඤ්ච සල්ලක්ඛෙත්වා මරම්මරට්ඨෙ තෙසු තෙසු ඨානෙසු මුද්දාපිත සුපාකට කතිපය ගන්ථන්තරානි ච සමොලොකෙත්වා මරම්මරට්ඨාධිස්සරෙන “මෙණ්ඩූන් මහාරාජෙන පතිට්ඨාපිත සිලාලෙඛනතො ගහෙත්වා මුද්දාපිත මරම්මක්ඛර පොත්ථකෙන ච සද්ධිං සංසන්දෙත්වා සංසොධිතං.
දුතීයාදිභාගෙව කමෙන මුද්දාපෙතුං පටිඤ්ඤාතමිදං කලුතර නගරවර පුලිනතලාරාමාධිස්සරෙන අමරපුරනිකාය භාරධාරිනා බේරුවල සිරිසුමඞ්ගල සිරිනිවාසාභිධාන මහානායකත්ථෙරපාදෙන අපිච ඉමස්මිං සංසොධන ගෞරවුද්ධි ගම්භාරුහාධිවාසිනා ආයස්මතා ධම්මධජත්ථෙරෙන චෙව මොරටුමුල්ලෙ බොධිරුක්ඛාරාමාධිපතිනා ධම්මාරාමත්ථෙරෙනච දින්න පොත්ථකානි බහුපකාරානි අහෙසුං.
දෙඩම්පහල කවිධජත්ථෙරො මොරටුවෙ සාසනධජ භික්ඛු.
ක්රි. ව. 1942 ——1-29 බු. ව. 2486
දෙඩම්පහල කවිධජත්ථෙරො
මොරටුවෙ සාසනධජ භික්ඛු.
ක්රි. ව. 1942
——1-29
බු. ව. 2486