විභඞ්ගප්පකරණං 1913.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1913
- මුද්‍රිත වර්ෂය :
- 1913
- පිටු ගණන :
- 343
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්‍රමාණය :
- 74 MB
වෙනත් සංස්කරණ
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයට අයත් දෙවන ප්‍රකරණය වන විභඞ්ගප්පකරණය (විභංග ප්‍රකරණය) යි. ඛන්ධ, ආයතන, ධාතු, සච්ච, ඉන්ද්රිය, පටිච්චසමුප්පාද ආදී බෞද්ධ දර්ශනයේ මූලික ධර්ම කරුණු විභාග කර දක්වන මෙම උතුම් පාලි මූල පාඨය මෙහි සිංහල අකුරින් මුද්‍රණය කර ඇත.
මාදම්පේ විජයවර්ධනාරාමවාසී වැලිමිල්ලේ රතනජෝති ස්ථවිරයන් වහන්සේ විසින් විවිධ පුස්කොළ පිටපත් සසඳා බලා ලේඛක දෝෂ දුරුකොට අර්ථකථාවන්ට එකඟ වන සේ මෙය සංශෝධනය කර ඇති අතර, විද්‍යෝදය පරිවෙණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරි ඤාණිස්සර නායක ස්ථවිරයන් වහන්සේ විසින් අවසාන ශෝධ්‍ය පත්‍ර පරීක්ෂා කර බලා ඇත.
බුද්ධ වර්ෂ 2456 හෙවත් ක්‍රි.ව. 1913 දී ආර්. බටුවන්තුඩාවේ මහතාගේ ප්රකාශනයෙන් කොළඹ ලංකාභිනවවිශ්රුත යන්ත්‍රාලයේදී මෙම කෘතිය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර තිබේ.
විඤ්ඤාපනං.
පරම ගම්භීරවිවිධ විචිත්තවිසෙසනයසම්පන්නං සුවිමල විපුල පඤ්ඤාවෙය්යත්තියජනනං විභඞ්ගප්පකරණං නාමෙදං පරමත්ථකුසලෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන සනරාමරලොකහිතාය තාවතිංසභවනෙ පාරිච්ඡත්තකමූලෙ සක්කස්ස දෙවරඤ්ඤො පණ්ඩුකම්බලසිලාසනෙ නිසින්නෙන මාතුදෙවපුත්ත පමුඛානං තාවතිංසානං දෙවානමභිධම්මකථං කථෙන්තෙන ධම්මසඞ්ගණි විභඞ්ග ධාතුකථා පුග්ගලපඤ්ඤත්ති කථාවත්ථු යමක පට්ඨානානං වසෙන දෙසිතෙ සත්තප්පකරණපරිච්ඡින්නෙ අභිධම්මපිටකෙ පඤ්චක්ඛන්ධාදීනං විභාජනදීපකං විසිට්ඨධම්මසඞ්ගහිතං පකරණං හොති.
තං ඛොපනිදං සඞ්ගීතිත්තයසමාරූළ්හං තෙහි තෙහි භදන්තෙහි ඛීණාසවමහාථෙරෙහි සම්බුද්ධපරිනිබ්බාණා යාව චතුස්සතපඤ්චපඤ්ඤාසතිමෙ වස්සෙ සිරිලඞ්කාරජ්ජාභිසෙකප්පත්තස්ස වට්ටගාමණිඅභයමහාරාජස්ස කාලෙ මුඛපාඨවසෙනෙවානීතමහොසි, තතො තෙනෙව මහාරාජෙන අනාගතෙ ධම්මස්ස පරිහානිං දිස්වා පොත්ථකෙසු ලෙඛාපිතං යාවජ්ජතනා වත්තති, අථ ච පන තෙසං තෙසං මන්දබුද්ධීනං ලෙඛකපටිලෙඛකානං හත්ථෙන හත්ථං පරිවත්තනෙන බහුසො වණ්ණානං ඌනාතිරිත්තතාදීනං වසෙන කාලුසියප්පත්තං පරමත්ථධම්මෙක්කභූමිච්ඡත්තානමාධුනිකානමතිසයෙන දුබ්බොධතං ගතං හොති, එවං සති සාසනහිතකාමෙහි ආධුනිකානුකම්පකෙහි කතිපයෙහි සාධුහි සාමාරාධිතෙන “මාදම්පෙ” තික්ඛ්යාතගාමෙ විජයවද්ධනාරාමාධිවාසිනා මයා රතනජොතිත්ථෙරෙන තයිදං විභඞ්ගප්පකරණං කතිපයානි පටිපොත්ථකානි පරියෙසිත්වා ඔලොකෙන්තෙන ලෙඛකදොසෙ නිරාකරිත්වා අට්ඨකථායච සමං කත්වා සද්ධිං මරම්මරටෙ මුද්දිතපොත්ථකෙන යථා සත්ති යථා ඤාණං සුද්ධිං පාපිතං හොති.
මුද්දාපනෙ පනිදං සදෙසසද්දන්තරපසිද්ධෙන පණ්ඩිතසිරොමණිභූතෙන විද්යොදයපරිවෙණාධිපතිනා තිපිටකවාචිස්සරාචරියෙන සිරිඤාණිස්සරාභිධානෙන පධානනායකත්ථෙරවරෙන ඔසානසුද්ධිපත්තාවලොකනෙන පටිග්ගහිතං.
එවමෙසා සුද්ධි මහතාපරිස්සමෙන කතාප්යම්හාකං පමාදඛලනාදීනං වසෙන ජාතානි අසුද්ධඨානානි දිස්සන්තීචෙ සොධියන්තු තානි මහාමතීහි පණ්ඩිතෙහි ලොකසාසනහිතමිච්ඡන්තෙහීති
W, RATANAJOTI.
දැ න් වී ම යි.
මෙම විභඞ්ගප්‍රකරණය සම්බන්ධ සම්මොහවිනොදනී නම් අට්ඨකථාවේ පෝර්ම 50 කින් යුත් ප්‍රථම භාගය අප විසින් ප්‍රකාශ කරණු ලැබූ නමුත් මෙම පොතේ වැඩෙත් එකලම පටන්ගෙන තිබුන හෙයින් සම්පූර්ණ මෙම පොත්වහන්සේ ප්‍රථමයෙන් ප්‍රකාශ කිරීම සොභන යයි කල්පනාවූයෙන් තදට්ඨකථාවේ ද්විතීය භාගය සම්බන්ධ වැඩේ අවසන් කිරීම ප්රමාදඋන බවත් එය නොපමාව පිට කරණ බවත් මතක්කරමි.
තවද යථොක්ත අටුවාවේ ප්‍රථම භාගය දැන් ඉවරවෙන්ට ගොස් තිබෙන හෙයින් පොත් උවමනා කරණ අය වහාම ලබාගත යුතු බැව්ද මතක් කරමි.
මීට,
R. BATUWANTUDAVE.