අභිධර්මාත්ථසංග්රහ සන්නය (අත්පිටපත) 1930.pdf
- කතෘ :
- සාරිපුත්ත සංඝරාජ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1930
- මුද්රිත වර්ෂය :
- 1930
- පිටු ගණන :
- 323
- බාගත කිරීම් ගණන :
- 3
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 93 MB
වෙනත් සංස්කරණ
- අභිධර්මාර්ථ සංග්රහ විස්තර සන්නය - අනුරුද්ධ හිමි 1926
අනුරුද්ධ හිමි · 1926
- අභිධර්මාත්ථ සඞ්ග්රහ විස්තරාර්ත්ථ වර්ණනාව - පොළොන්නරුවේ සාරිපුත්ත හිමි 1950
පොළොන්නරුවේ සාරිපුත්ත හිමි · 1950
- අභිධර්මාර්ථ සංග්රහ පුරාණ සන්නය
අනුරුද්ධ හිමි · 1960
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්රන්ථය අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත අභිධර්මාර්ථ සංග්රහය සඳහා පොළොන්නරු යුගයේ වැඩවිසූ ශ්රීමත් සාරිපුත්ත සංඝරාජ මහාස්වාමීන්ද්රයන් වහන්සේ විසින් රචනා කරන ලද ප්රකට අභිධර්මාර්ථ සංග්රහ සන්නය (හෙවත් අභිධර්ම විභාවිනී ටීකාවට මූලික වූ සන්නය) අළලා ලියැවුණු අත්පිටපතක (Manuscript copy) මුද්රිත පිටපතකි.
මුල් පිටුවේ ‘පාළි අටීකථාප්රකරණගත නොයෙක් මතභෙදසහිත විස්තාරපදාර්ත්ථ භාවාර්ත්ථයන්ගෙන්යුක්තයි’ යනුවෙන් සහ පාලි බසින් ‘නානාවිධ අට්ඨකථා ටීකා පකරණගත විභජනාතිතෙච නිරාසාසයපරිවත්තිත විස්තාර පදත්ථ භාවත්ථෙභි සමන්නාගතො අභිධම්මත්ථ සඞ්ගහො’ යනුවෙන් දක්වා ඇත.
මෙම අත්පිටපත් පිටපත බුද්ධ වර්ෂ 2473 හෙවත් ක්රි.ව. 1930 දී ලියා නිම කරන ලද්දක් බව කාල වකවානු සටහන් වලින් පැහැදිලි වේ. අභිධර්මය සහ අභිධර්මාර්ථ සංග්රහ පාඨ විග්රහයන් ගැඹුරින් අධ්යයනය කරන විද්යාර්ථීන්ට උපකාරී වන දුර්ලභ පැරණි සන්න අත්පිටපතකි.