25. යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කළහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිති. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙළේ යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. චක්ඛුන්‍ද්‍රිය නො ද පිරිසිඳැදනිත්. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද වැඩී යැ, චක්ඛුන්‍ද්‍රිය ද පිරිසිඳැදනී.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැ දනී යැ යත්: නැත.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය පිරිසිඳැදනී යැ යත්: නැති.
26. යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩි නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩූහ. දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය කෙරෙති. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වැඩී, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය කෙරේ.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැත.
යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරේ නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය කෙරෙයි යත්: නැති.
27. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වැඩී යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැත,
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය වඩයි යත්: නැති.
28. යමෙක් අඤ්ඤින්‍ද්‍රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්‍ද්‍රිය වඩයි යත්: නැති. (අනුලෝම යි.)
29. යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්‍ද්‍රිය නො ද ප්‍රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැ දනිති, දෝමනස්සින්‍ද්‍රිය ද ප්‍රහාණය නො කළහ.
යළි යමෙක් දෝමනස්සින්‍ද්‍රිය ප්‍රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො ද වැඩූහ. පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්‍ද්‍රිය ද නො පිරිසිඳැදනිති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද නො වැඩූහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නො වැඩී නම් හෙ චක්ඛුන්‍ද්‍රිය නො පිරිසිඳැදනී යැ යත්: එසේ යැ.