[සොළසක්ඛත්තුකය]
186. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලස් වූ අභිඥා ඇති පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්යාත වූ ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
187. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලස් වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්යාත ප්රථමධ්යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්ෂේපය වෙයි, ... මේ ධර්මයෝ කුශලයෝ යි.
188. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති දන්ඩාභිඥ වූ අප්රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
189. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති දන්ඩාභිඥ වූ අප්රමාණ වූ අප්රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
190. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ක්ෂිප්රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
191. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ක්ෂිප්රාභිඥ වූ පරිත්ත වූ අප්රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
192. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ ප්රතිපදා ඇති ක්ෂිප්රාභිඥ වූ අප්රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
193. කවර ධර්මයෝ කුසල්හ යත්:
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ ප්රතිපත් ඇති ක්ෂිප්ර වූ අභිඥා ඇති අප්රමාණ වූ අප්රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි … අවික්ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.