9. 2. 1. 3.
අමත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතය අමත යයි කියනු ලැබේ …
9. 2. 1. 4.
අමතප්පත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතප්පත්ත ය අමතප්පත්ත යයි කියනු ලැබේ ...
9. 2. 1. 5.
අභය සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අභය අභය යි කියනු ලැබේ …
9. 2. 1. 6.
අභයප්පත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අභයප්පත්ත ය අභයප්පත්ත යයි කියනු ලැබේ …
9. 2. 1. 7.
පස්සද්ධි සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, පස්සද්ධි පස්සද්ධි යි කියනු ලැබේ …
9. 2. 1. 8.
අනුපුබ්බ පස්සද්ධි සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බපස්සද්ධි අනුපුබ්බපස්සද්ධි යි කියනු ලැබේ ...
9. 2. 1. 9.
නිරෝධ සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, නිරෝධ ය නිරෝධ යයි කියනු ලැබේ …
9. 2. 1. 10.
අනුපුබ්බ නිරෝධ සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අනුපුබ්බනිරෝධ ය අනුපුබ්බනිරෝධ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසනලදී.