7. 2. 5. 9-520.
[සෝතඅනිච්චානුපස්සී සූත්රාදිය]
[සැවැත්නිදාන යි]
9-96. ශොත්රයෙහි ... ඝ්රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ... රූපෙයහි ... ශබ්දයෙහි ... ගන්ධයෙහි ... රසයෙහි ... පොට්ඨබ්බයෙහි ... ධර්මයෙහි ...
97-144. චක්ෂුර්විඥානයෙහි ... ශ්රෝතවිඥානයෙහි ... ඝ්රාණවිඥානයෙහි ... ජිහ්වාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
145-192. චක්ෂුස්සංස්පර්ශයෙහි ... ශ්රෝත්රසංස්පර්ශයෙහි ... ඝ්රාණසංස්පර්ශයෙහි ... ජිහ්වාසංස්පර්ශයෙහි ... කායසංස්පර්ශයෙහි මනස්සංස්පර්ශයෙහි ...
193-240. චක්ෂුසංස්පර්ශජ වේදනායෙහි ... ශ්රෝතසංස්පර්ශජ වේදනායෙහි ... ඝ්රාණසංස්පර්ශජ වේදනායෙහි ... ජිව්හාසංස්පර්ශජ වේදනායෙහි ... කායසංස්පර්ශජ වේදනායෙහි ... මනස්සංස්පර්ශජ වේදනායෙහි ...
241-288. රූපසංඥායෙහි ... ශබ්දසංඥායෙහි ... ගන්ධසංඥායෙහි ... රසසංඥායෙහි ... ස්ප්රෂ්ටව්යසංඥායෙහි ... ධර්මසංඥායෙහි ...
289-336. රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්රෂ්ටව්යසඤ්චේතනායෙහි ... ධර්මසඤ්චේතනායෙහි ...
337-384. රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්රෂ්ටව්යතෘෂ්ණායෙහි ... ධර්මතෘෂ්ණායෙහි ...
385-432. රූපවිතර්කයෙහි ... ශබ්දවිතර්කයෙහි ... ගන්ධවිතර්කයෙහි ... රසවිතර්කයෙහි ... ස්ප්රෂ්ටව්යවිතර්කයෙහි ... ධර්මවිතර්කයෙහි ...
433-480. රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්රෂ්ටව්යවිචාරයෙහි ... ධර්මවිචාරයෙහි ...
481-520. රූපස්කන්ධයෙහි ... වෙදනාස්කන්ධයෙහි ... සංඥාස්කන්ධයෙහි ... සංස්කාරස්කන්ධයෙහි ... විඥානස්කන්ධයෙහි ... අනිත්යානුදර්ශී වූයේ ... වෙසෙයි. දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි. අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි. ක්ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි. ව්යයානුදර්ශී වූයේ ... වෙසෙයි. විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි. නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි. ප්රතිනිඃසර්ගානුදර්ශී වූයේ ... වෙසෙයි.
ආහුනෙය්යවර්ගය පස්වැනි යි.