3. 7. 10.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පිසුණුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුණුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුණුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. ... එසේ ස්වර්ගයෙහි සිටියේ වේ.
3. 7. 11.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 12.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්ගයෙහි සිටියේ වේ.
3. 7. 13.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් සම්ඵප්පලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 14.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්ගයෙහි සිටියේ වේ.
3. 7. 15.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අභිධ්යාබහුල වෙයි. මෙරමාත් අභිධ්යායෙහි සමාදන් කරවයි. අභිධ්යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 16.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අභිධ්යාබහුල නොවෙයි. මෙරමාත් අනභිධ්යාවෙහි සමාදන් කරවයි. අනභිධ්යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්ගයෙහි සිටියේ වේ.
3. 7. 17.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් ව්යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමාත් ව්යාපාදයෙහි සමාදන් කරවයි. ව්යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 18.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් ව්යාපාදයට නොපත් සිතැතියේ වෙයි. මෙරමාත් අව්යාපාදයෙහි සමාදන් කරවයි. අව්යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්ගයෙහි සිටියේ වේ.