9. 2. 1110-1165.
අනීතික සූත්ර
1548-1603. මහණෙනි, තොපට (නිදුක් ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1166-1221.
අනීතිකධම්ම සූත්ර
1604-1659. මහණෙනි, තොපට (නිදුක් ස්වභාව ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1222-1277.
නිබ්බාන සූත්ර
1660-1715. මහණෙනි, තොපට (තෘෂ්ණා රහිත ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1278-1333.
ආඛ්යපජ්ඣ සූත්ර
1716-1771. මහණෙනි, තොපට (දුක් රහිත ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1334-1389.
විරාග සූත්ර
1772-1827. මහණෙනි, තොපට (විරාග ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1390-1445.
සුද්ධි සූත්ර
1828-1883. මහණෙනි, තොපට (පරමාර්ත්ථ ශුද්ධිය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1446-1501.
මුත්ති සූත්ර
1884-1939. මහණෙනි, තොපට (භවත්රයෙන් මිදීම වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1502-1557.
අනාලය සූත්ර
1940-1995. මහණෙනි, තොපට (කාමාලය රහිත ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1558-1613.
දීප සූත්ර
1996-2051. මහණෙනි, තොපට (පිහිට වන ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1614-1669.
ලෙණ සූත්ර
2052-2107. මහණෙනි, තොපට (ලෙන ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1670-1725.
තාණ සූත්ර
2108-2163. මහණෙනි, තොපට (රැකවරණ ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1726-1781.
සරණ සූත්ර
2164-2219. මහණෙනි, තොපට (බිය නසන ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1782-1837.
පරායණ සූත්ර
2220-2275. මහණෙනි, තොපට (පිහිට වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.