9. 2. 886-941.
ඛේම සූත්‍ර
1324-1379. මහණෙනි, තොපට (උපද්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 942-997.
තණ්හක්ඛය සූත්‍ර
1380-1435. මහණෙනි, තොපට (තෘෂ්ණාක්‍ෂය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 998-1053.
අච්ඡරිය සූත්‍ර
1436-1491. මහණෙනි, තොපට (ආශ‍්චර්‍ය්‍ය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1054-1109.
අබ්භූත සූත්‍ර
1492-1547. මහණෙනි, තොපට (නොහටගත් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1110-1165.
අනීතික සූත්‍ර
1548-1603. මහණෙනි, තොපට (නිදුක් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1166-1221.
අනීතිකධම්ම සූත්‍ර
1604-1659. මහණෙනි, තොපට (නිදුක් ස්වභාව ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1222-1277.
නිබ්බාන සූත්‍ර
1660-1715. මහණෙනි, තොපට (තෘෂ්ණා රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1278-1333.
ආඛ්‍යපජ්ඣ සූත්‍ර
1716-1771. මහණෙනි, තොපට (දුක් රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1334-1389.
විරාග සූත්‍ර
1772-1827. මහණෙනි, තොපට (විරාග ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 1390-1445.
සුද්ධි සූත්‍ර
1828-1883. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ ශුද්ධිය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.