9. 2. 606-661.
නිප්පපඤ්ච සූත්‍ර
1044-1099. මහණෙනි, තොපට (තෘෂ්ණාදි ප්‍රපඤ්ච රහිත ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 662-717.
සන්ත සූත්‍ර
1100-1155. මහණෙනි, තොපට (ශාන්ත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 718-773.
අමත සූත්‍ර
1156-1211. මහණෙනි, තොපට (මරණ රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 774-829.
පණීත සූත්‍ර
1212-1267. මහණෙනි, තොපට (උතුම් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 830-885.
සිව සූත්‍ර
1268-1323. මහණෙනි, තොපට (භය රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 886-941.
ඛේම සූත්‍ර
1324-1379. මහණෙනි, තොපට (උපද්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 942-997.
තණ්හක්ඛය සූත්‍ර
1380-1435. මහණෙනි, තොපට (තෘෂ්ණාක්‍ෂය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
9. 2. 998-1053.
අච්ඡරිය සූත්‍ර
1436-1491. මහණෙනි, තොපට (ආශ‍්චර්‍ය්‍ය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.