1. 5. 2.
දුක්ඛ සූත්රය
44. මහණෙනි, සියල්ල දුක් ය ...
1. 5. 3.
අනත්ත සූත්රය
45. මහණෙනි, සියල්ල අනාත්ම ය ...
1. 5. 4.
අභිඤ්ඤෙය්ය සූත්රය
46. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ය ...
1. 5. 5.
පරිඤ්ඤෙය්ය සූත්රය
47. සැවැත්නුවර–
මහණෙනි සියල්ල පිරිසිඳ දත යුතු ය ...
1. 5. 6.
පහාතබ්බ සූත්රය
48. මහණෙනි, සියල්ල ප්රහීණ කළ යුතු ය ...
1. 5. 7.
සච්ජිකාතබ්බ සූත්රය
49. මහණෙනි, සියල්ල පසක් කළ යුතු ය ...
1. 5. 8.
අභිඤ්ඤෙය්ය පරිඤ්ඤෙය්ය සූත්රය
50. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ද පිරිසිඳ දත යුතු වේ ...
1. 5. 9.
උපද්දුත සූත්රය
51. මහණෙනි, සියල්ල උවදුරෙන් පෙළුණේ ය …
1. 5. 10.
උපස්සට්ඨ සූත්රය
52. මහණෙනි, සියල්ල පීඩා සහිත ය. මහණෙනි, කවර සියල්ලක් පීඩා සහිත ද යත්:
මහණෙනි, ඇස උවදුරු සහිත ය, රූපයෝ උවදුරු සහිතයහ, චක්ඛුවිඤ්ඤාණය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හේ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය. කන ...