9. 1. 38.
පානදායක ඕපපාතික සූත්රය
429. ... බොන දෑ දෙයි ...
9. 1. 39.
වත්ථදායක ඕපපාතික සූත්රය
430. ... වස්ත්ර දෙයි ...
9. 1. 40.
යානදායක ඕපපාතික සූත්රය
431. ... වහන් දෙයි ...
9. 1. 41.
මාලදායක ඕපපාතික සූත්රය
432. ... මල් දෙයි ...
9. 1. 42.
ගන්ධදායක ඕපපාතික සූත්රය
433. ... ගඳ දෙයි ...
9. 1. 43.
විලේපනදායක ඕපපාතික සූත්රය
434. ... විලෙවුන් දෙයි ...
9. 1. 44.
සෙය්යදායක ඕපපාතික සූත්රය
435. ... සෙනසුන් දෙයි. ...
9. 1. 45.
අවස්ථදායක ඕපපාතික සූත්රය
436. ... වෙසෙන තැන් දෙයි. ...
9. 1. 46.
පදීපෙය්යදායක ඕපපාතික සූත්රය
437. ... පහන් උපකරණ දෙයි. හෙ කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ.
මහණ, යම් හෙයෙකින් මෙහි එකෙක් කාබුන් මරණින් මතු ඕපපාතික සුපර්ණයන්ගේ සහභාවයට පැමිණේ නම් එයට මේ හේතු යි, මේ ප්රත්යය යි. (මෙසේ පිඬු කිරීමෙන් සසාළිස් සූත්ර කෙනෙක් වෙත්.)
පළමුවැනි සුපර්ණවර්ග යි.
එහි සූත්රනාම මාලාව :
සුද්ධික සූත්රය ද, හරන්ති සූත්රය ද, ද්වයකාරී සූත්ර සතර ද දානුපකාර සූත්ර දසක සතර දැ යි සුපණ්ණ වර්ගයෙහි සූත්ර සසාළිසෙකි.
සුපණ්ණ සංයුත්තය නිමියේ යි.