13. 1. 47.
ගෝචර සක්කච්චකාරී සූත්රය
708. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 48.
ගෝචර සාතච්චකාරී සූත්රය
709. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 49.
ගෝචර සප්පායකාරී සූත්රය
710. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 50.
ගෝචර සක්කච්චකාරී සූත්රය
711. සැවැත්නුවර:
... සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 51.
ගෝචර සාතච්චකාරී සූත්රය
712. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවු දෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ... උසස් ද වේ යි.
13. 1. 52.
අභිනීහාර සප්පායකාරී සූත්රය
713. සැවැත්නුවර:
… මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...