13. 1. 43.
ආරම්මණ සක්කච්චකාරී සූත්රය
704. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...
13. 1. 44.
ආරම්මණ සාතච්චකාරී සූත්රය
705. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 45.
ආරම්මණ සප්පායකාරී සූත්රය
706. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...
13. 1. 46.
ගෝචර අභිනීහාර සූත්රය
707. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... සමාධියෙහි අභිනීභාර කුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... සමාධියෙහි නො මැ ගෝචරකුසලත් සමාධියෙහි නො මැ අභිනීභාර කුසලත් වේ ... සමාධියෙහි ගෝචර කුසලත් සමාධියෙහි අභිනීභාර කුසලත් වේ ... උසස් ද වේ යි.
13. 1. 47.
ගෝචර සක්කච්චකාරී සූත්රය
708. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 48.
ගෝචර සාතච්චකාරී සූත්රය
709. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 49.
ගෝචර සප්පායකාරී සූත්රය
710. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...
13. 1. 50.
ගෝචර සක්කච්චකාරී සූත්රය
711. සැවැත්නුවර:
... සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...
13. 1. 51.
ගෝචර සාතච්චකාරී සූත්රය
712. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්යායීහු සිවු දෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ... උසස් ද වේ යි.
13. 1. 52.
අභිනීහාර සප්පායකාරී සූත්රය
713. සැවැත්නුවර:
… මහණෙනි, මෙහි ඇතැම් ධ්යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...