13. 1. 39.
කල්ලිත සාතච්චකාරී සූත්‍රය
700. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 40.
කල්ලිත සප්පායකාරී සූත්‍රය
701. සැවැත්නුවර:
... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...
13. 1. 41.
ආරම්මණ ගෝචර සූත්‍රය
702. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් සමාධියෙහි නො ම ගෝචරකුසලත් වේ.
මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසලත් සමාධියෙහි ගෝචරකුසලත් වේ.
මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් … උසස් ද වේ යි.
13. 1. 42.
ආරම්මණ අභිනීහාර සූත්‍රය
703. සැවැත්නුවර:
මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: … සමාධියෙහි ආරම්මණ කුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... උසස් ද වේ යි.
13. 1. 43.
ආරම්මණ සක්කච්චකාරී සූත්‍රය
704. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...
13. 1. 44.
ආරම්මණ සාතච්චකාරී සූත්‍රය
705. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...
13. 1. 45.
ආරම්මණ සප්පායකාරී සූත්‍රය
706. සැවැත්නුවර:
… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...
13. 1. 46.
ගෝචර අභිනීහාර සූත්‍රය
707. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... සමාධියෙහි අභිනීභාර කුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... සමාධියෙහි නො මැ ගෝචරකුසලත් සමාධියෙහි නො මැ අභිනීභාර කුසලත් වේ ... සමාධියෙහි ගෝචර කුසලත් සමාධියෙහි අභිනීභාර කුසලත් වේ ... උසස් ද වේ යි.
13. 1. 47.
ගෝචර සක්කච්චකාරී සූත්‍රය
708. සැවැත්නුවර:
... සමාධියෙහි ගෝචරකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...