12. 1. 12.
වේදනා අනභිසමය සූත්‍රය
618. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 13.
සඤ්ඤා අනභිසමය සූත්‍රය
619. සැවැත්නුවර:
… වච්ඡය, සඤ්ඤාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 14.
සඞ්ඛාර අනභිසමය සූත්‍රය
620. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො වේ නො ම නො වේ යි හෝ …
12. 1. 15.
විඤ්ඤාණ අනභිසමය සූත්‍රය
621. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 16.
රූප අනනුබෝධ සූත්‍රය
622. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 17.
වේදනා අනනුබෝධ සූත්‍රය
623. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 18.
සඤ්ඤා අනනුබෝධ සූත්‍රය
624. සැවැත්නුවර:
… වච්ඡය, සැඤ්ඤාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …