12. 1. 13.
සඤ්ඤා අනභිසමය සූත්රය
619. සැවැත්නුවර:
… වච්ඡය, සඤ්ඤාවෙහි අනවබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 14.
සඞ්ඛාර අනභිසමය සූත්රය
620. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි අනවබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො වේ නො ම නො වේ යි හෝ …
12. 1. 15.
විඤ්ඤාණ අනභිසමය සූත්රය
621. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි අනවබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 16.
රූප අනනුබෝධ සූත්රය
622. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි අනනුබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 17.
වේදනා අනනුබෝධ සූත්රය
623. සැවැත්නුවර:
… වච්ඡය, වේදනාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 18.
සඤ්ඤා අනනුබෝධ සූත්රය
624. සැවැත්නුවර:
… වච්ඡය, සැඤ්ඤාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 19.
සඞ්ඛාර අනනුබෝධ සූත්රය
625. සැවැත්නුවර:
… වච්ඡය, සඞ්ඛාරයන්හි අනනුබෝධයෙන් ... සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …
12. 1. 20.
විඤ්ඤාණ අනනුබෝධ සූත්රය
626. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි අනනුබෝධයෙන් ...
12. 1. 21.
රූප අප්පටිවේධ සූත්රය
627. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි අප්රතිවේධයෙන් …
12. 1. 22.
වේදනා අප්පටිවේධ සූත්රය
628. සැවැත්නුවර:
… වච්ඡය, වේදනායෙහි අප්රතිවේධයෙන් …
12. 1. 23.
සඤ්ඤා අප්පටිවේධ සූත්රය
629. සැවැත්නුවර:
… වච්ඡය, සංඥාවෙහි අප්රතිවේධයෙන් …
12. 1. 24.
සඞ්ඛාර අප්පටිවේධ සූත්රය
630. සැවැත්නුවර:
… වච්ඡය, සංස්කාරයන්හි අප්රතිවේධයෙන් …
12. 1. 25.
විඤ්ඤාණ අප්පටිවේධ සූත්රය
631. සැවැත්නුවර:
… වච්ඡය, විඥානයෙහි අප්රතිවේධයෙන් …