පාටලිගාමවත්ථුකථා
[missing trans] “අග්ගිතො වා” යනාදිතන්හි වූ ශබ්දය සමුච්චයාර්‍ත්‍ථයෙහි වේ. එහි එක්කොටසකට ගින්නෙන්, එක් කොටසකට දියෙන්, එක් කොටසකට අභ්‍යන්තරයෙන්යි ඔවුනොවුන්ගේ බිඳීමෙන් අන්තරාය වන්නේය.
“අණ්ණවා” සියලු අන්තිම පිරිසිඳීමෙන් යොදුනක් පමණ ගැඹුරුවූද පෘථුල වූද ජලස්ථානයට මේ නමෙකි. “සරං” මෙහි නදිය අදහස් කරණලදී. මේ කියන ලද්දේ වේ. යම් කෙනෙක් ගැඹුරුවූ පුළුල් වූ ඒ තෘෂ්ණානමැති නදිය එතෙර කෙරෙත්ද, ඔවුහු ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත හෙයක්කොට “විසජ්ජපල්ලලානි” දියෙන් පිරුණු වළතැන් ආමර්‍ශනය නොකොට මේ ටිකදියක් තරණය කරනු කැමතිවූයේද වේ. ජනතෙමේ ඒකාන්තයෙන් පහුරක් බඳින්නේය. ආර්‍ය්‍යමාර්‍ගසඞ්ඛ්‍යාත ප්‍රඥාවෙන් යුක්තවූ බුදුවරයෝද බුදුසව්වෝද යන ජනයෝ එබඳු පහුරක් නැතිවම එතෙර පිහිටියාහුය.
[missing trans]
[missing trans]
සීහසෙනාපතිවත්ථුආදිකථා
[missing trans]
[missing trans]