යාගුමධුගොළකාදිකථා
“පහූතං යාගුඤ්ච මධුගොළඤ්ච පටියාදාපෙත්‍වා” ඒ බ්‍රාහ්මණ තෙමේ වනාහි ලක්‍ෂයක් වැය කොට බෙහෝ කැඳද, මීගුළිද පිළියෙල කරවීය. අනුමෝදනා ගාථාවසානයෙහි “පත්‍ථයතං, ඉච්ඡිතං” යන මේ පාදයන්ගේ “අලමෙවදාතුං” මේ හා සම්බන්‍ධ වේ. ඉදින් “පත්‍ථයතා ඉච්ඡතා”යි පාඨයක් ඇත්තේ නම් ඒ පාඨය ගතයුතුය.
[missing trans] “යථා ධම්මො කාරෙතබ්බො” පරම්පරභොජනයෙහි කරවිය යුත්තේය. ඒ යාගුවෙන් පවාරණය වේයි
“නාහං තං කච්චාන” ඒ උක්සකුරු ඉතිරිවූ කල්හි දෙවතාවෝ එහි දිව්‍ය ඔජස් බහාලූහ. අන්‍යයන්ගේ එය පැසවීමට නොයන්නේය. එහෙයින් මෙසේ වදාළ සේක. “ගිලානස්ස ගුළං” එබඳු වූ ව්‍යාධියකින් පෙළෙන ගිලනහුට පසුබත උක්සකුරු අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.
පාටලිගාමවත්ථුකථා
[missing trans] “අග්ගිතො වා” යනාදිතන්හි වූ ශබ්දය සමුච්චයාර්‍ත්‍ථයෙහි වේ. එහි එක්කොටසකට ගින්නෙන්, එක් කොටසකට දියෙන්, එක් කොටසකට අභ්‍යන්තරයෙන්යි ඔවුනොවුන්ගේ බිඳීමෙන් අන්තරාය වන්නේය.
“අණ්ණවා” සියලු අන්තිම පිරිසිඳීමෙන් යොදුනක් පමණ ගැඹුරුවූද පෘථුල වූද ජලස්ථානයට මේ නමෙකි. “සරං” මෙහි නදිය අදහස් කරණලදී. මේ කියන ලද්දේ වේ. යම් කෙනෙක් ගැඹුරුවූ පුළුල් වූ ඒ තෘෂ්ණානමැති නදිය එතෙර කෙරෙත්ද, ඔවුහු ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත හෙයක්කොට “විසජ්ජපල්ලලානි” දියෙන් පිරුණු වළතැන් ආමර්‍ශනය නොකොට මේ ටිකදියක් තරණය කරනු කැමතිවූයේද වේ. ජනතෙමේ ඒකාන්තයෙන් පහුරක් බඳින්නේය. ආර්‍ය්‍යමාර්‍ගසඞ්ඛ්‍යාත ප්‍රඥාවෙන් යුක්තවූ බුදුවරයෝද බුදුසව්වෝද යන ජනයෝ එබඳු පහුරක් නැතිවම එතෙර පිහිටියාහුය.
[missing trans]
[missing trans]
සීහසෙනාපතිවත්ථුආදිකථා
[missing trans]
[missing trans]