1. ප්‍රථම බොධි සූත්‍ර වර්ණනාව
මෙහි එවම්මෙසුතං යන ආදිය නිදානයයි. එහි එවං යනු නිපාතයකි. මෙ යනු නාමපදයකි. ‘උරුවෙලා යං විහරති’ යන මෙහි වි යනු උපසර්ග පදයෙකි. හරති යනු ආඛ්‍යාත පදයෙකි. මේ ක්‍රමය අනුව සියලු තන්හි පද විභාගය දතයුතුයි.
අර්ථවශයෙන් ‘එවං’ ශබ්දය උපමා, උපදේශ සතුටුවීම, ගැරහීම, නිදර්ශන කිරීම, අවධාරණය, ප්‍රශ්න කිරීම, ප්‍රමාණ කිරීම ආදී විවිධ අර්ථ ඇති පදයෙකි. එවං ජාතෙන, මච්චෙන කත්තබ්බං කුසලං බහුං මේ ආදී තැන්හි උපමාවෙහි ආයේය. ‘එවං තෙ අභික්කමිතබ්බං’ ආදී තැන්හි උපදේශයෙහි ආයේය. ‘එවමෙතං භගවා එවමෙතං සුගතාති’ මෙතැන්හි සතුටු වීමෙහි ආයේය. ‘එවංමෙවං පනායං වස ලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති’ යන ආදී ගර්හා කිරීමෙහි ද, ‘එවම්භන්තෙ ති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සො සුං’ ආදී තැන්හි වචන පිළිගැනීමෙහි ද, ‘ධම්මං දෙසිතං අජානාමි’ මේ ආදිය ආකාරය ප්‍රකාශ කිරීමෙහි ද, ‘එහි ත්‍වං මාණව, යෙන සමණො ආනන්‍දො තෙනුපසංකමෙය්‍යාසි’ උපසංකමිත්‍වා මම වචනෙන සමණං, ආනන්‍දං අප්පාබාධං අප්පාතබ්බං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡස්සු, සුභො මානවො තොදෙය්‍යපුත්තො භවන්තං ආනන්‍දං.......... ඵාසු විහාරාය පුච්ඡතීති එවඤ්ච වදෙහි සාධූ කිර භවං ආනන්‍දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍යපුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදාය’ මේ ආදී තන්හි කරුණු ඉදිරිපත් කිරීමෙහි ද ‘තං කිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලාවා අකුසලා -පෙ- එවං නො එත්‍ථ හොති’ යනාදි තන්හි අවධාරණ කිරීමෙහිද, එවමෙතෙ සුනහාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සු ආමුත්තමාලාභරණ යන ආදී තන්හි ප්‍රශ්න කිරීමෙහිද [missing trans] එවංලහුපරිවත්තං එවමායුපරියන්තො ආදී තන්හි ප්‍රමාණය දැක්වීමෙහි ද,
[missing trans] එවං ජාතෙන මච්චෙන ආදිය උපමා සඳහා උදාහරණ වශයෙන් යෙදී ඇත.
‘යථාපි පුප්ඵරාසිම්හා කයිරාමාලා ගුණෙ
එවං ජාතෙන මච්චෙන - බහූ කත්තබ්බං කුසලං බහුං’
එවං ජාතෙන මච්චෙන - බහූ කත්තබ්බං කුසලං බහුං’
[missing trans] යන මෙය උපමා දැක්වීම සඳහා කියන ලද්දේය.
‘එවං ඉමිනා ආකාරෙන අභික්කමිතබ්බං’ යන ආදිය අවවාද සඳහා කියන ලදි. ‘එවං තෙ අභික්කමිතබ්බං එවං තෙ පටික්කමිතබ්බං’ යන ආදිය උපදේස සඳහා කියන ලදි.
[missing trans] all the paragraphs below