මාලුඞ්ක්යපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
රූපං දිස්වා සති මුට්ඨා යනාදියෙන් ආයුෂ්මත් මාලුක්යපුත්ත තෙරුන්ගේ ගාථාවන්ය. මේ තෙරුන් වහන්සේගේ කථා වස්තුව හයවන නිපාතයෙහි කියන ලද්දේමය. මේ ගාථාවන් වනාහි එහිදී රහත්බවට පත් තෙරුන් වහන්සේ විසින් නෑයන්ට ධර්මදේශනා වශයෙන් ප්රකාශ කරන ලදී. මෙහි වනාහි පෘථග්ජන කාලයෙහි, ස්වාමීනි භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මදේශනා කරන සේක්වායි ඉල්ලා සිටිය බැවින් භාග්යවතුන් වහන්සේ මාලුක්යපුත්රය! කිම යම් ඒ චක්ඛුවිඤ්ඤෙය්ය වූ රූපයන් නොදැක, නොදුටුවිරූද, නොදකින්නෙහිද, ඔබට ඒ රූපයෙහි ඇල්මක් හෝ රාගයක් හෝ ප්රේමයක් හෝ ඇත්තේදැයි ඇසීය. නැත ස්වාමීනි’යි (කීය) යම් ඒ කණෙන් දැනගන්නා වූ ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ හා දිවට, කයට, මනසට දැනෙන්නා වූ ස්වභාවයන් දන්නේ නැත. නොදන්නාවිරූය. නොහඳුනයි. නොහඳුනන්නේය. ඔබට ඒ ධර්මයන්හි ආසාවක් හෝ ඇල්මක් හෝ ප්රේමයක් තිබේද? නැත ස්වාමීනි. මාලුක්යපුත්රය මෙහිදී ද දකින ලද අසන ලද නාසයට දැනෙන ලද, මනසට දැනෙන ස්වභාවයන්හි, දුටු දෙයෙහි දුටු බව පමණකි. ඇසූ දෙයෙහි ඇසූ මාත්රය පමණි. ආඝ්රාණය කළ දෙයෙහි ආඝ්රාණය කිරීම පමණකි. සිතට දැනුන දෙයෙහි දැනුනු බව පමණක් වන්නේය. එයින් ඔබ මාලුක්ය පුත්රය! නැත. යමකින් ඔබ මාලුක්යපුත්රය නැත. එයින් ඔබ මාලුක්යපුත්රය! එහි නැත. යමකින් ඔබ මාලුක්යපුත්රය මේ ලෝකයේ නැත. පරලොව! මේ දෙක අතර දුකෙහි අවසානයක් නොපෙනේ. කෙටියෙන් ධර්මය දේශනා කළ කල්හි ඒ ධර්මය මනාලෙස ඉගෙනගත් බව ප්රකාශ කරන්නේ,
රූපං දිස්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසිකරොතො,
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
තස්ස වඩ්ඩන්ති වෙදාන අනෙකාරූප සම්භවා,
අභිජ්ඣා ච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරනිබ්බාන වුච්චති.
අභිජ්ඣා ච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරනිබ්බාන වුච්චති.
සද්දං සුත්වා සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො,
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකාසද්ද සම්භවා,
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
ගන්ධං සත්වා සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො,
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣාස්ස තිට්ඨති.
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣාස්ස තිට්ඨති.
තස්සවඩ්ඪන්ති වෙදනා අනෙකා ගන්ධසම්භවා,
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
රසං භොත්වා සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො,
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
තස්ස වඩ්ඪන්ති වෙදාන අකොරස සම්භවා,
අභිජ්ඣාච විහෙසාච චිත්තවස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
අභිජ්ඣාච විහෙසාච චිත්තවස්සූපහඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
ඵස්සං ඵුස්ස සතිමුට්ඨා පියං නිමත්තං මනසිකරොතො,
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
සාරත්තචිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ඵස්ස සම්භවා,
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූ පහඤ්ඤති,
එවමාචිතකො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූ පහඤ්ඤති,
එවමාචිතකො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති.
ධම්මං ඤත්වා සතිමුට්ඨා පිය නිමිත්තං මනසිකරොතො,
සාරත්ත චිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
සාරත්ත චිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස්ස තිට්ඨති.
තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ධම්ම සම්භවා,
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූප හඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති,
අභිජ්ඣාච විහෙසාච චිත්තමස්සූප හඤ්ඤති,
එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බාන වුච්චති,
නසො රජ්ජති රූපෙසු රූපං දිස්වා පටිස්සතො,
චිරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
චිරත්තචිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
යථාස්ස ඵස්සතො රූපං සෙවතොචාපි වෙදනං,
ඛීයති නොපචීයති එවං සො චරතී සතො,
එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
ඛීයති නොපචීයති එවං සො චරතී සතො,
එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බාන වුච්චති.
තතො රජ්ජති සද්දෙසු සද්දං සුත්වා පටිස්සතො,
චිරත්ත චිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.
චිරත්ත චිත්තො වෙදෙති තඤ්ච නාජ්ඣොස්ස තිට්ඨති.