සූත්ර අටුවාව › අඞ්ගුත්තර නිකාය අටුවාව › ඡක්ක නිපාත වර්ණනාව › පණ්ණාසකාතිරෙක වග්ගා › ඡක්කනිපාතයෙහි රාගාදිපෙය්යාල සූත්රඡක්කනිපාතයෙහි රාගාදිපෙය්යාල සූත්රරාගස්ස යනු පඤ්චකාමගුණික වූ රාගයයි, සෙස්ස සියලු තැන්හි පැහැදිළිමය.මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තර නිකායට්ඨ කථාවෙහිඡක්කනිපාත වර්ණනාව නිමියේයි.ඊළඟ සූත්රය ›