7. කම්මපථ වර්ගය
කර්මපථ වර්ගයෙහි දතකර්මපථයෝ ද ලෞකික ලෝකෝත්තර මිශ්රකවම කියන ලද්දාහ.
8. රාගපෙය්යාලය
රාගපෙය්යාලය (රාගය අතහැර දැක්වීම) රහත්බවට පමුණුවා කියන ලදි. සෙස්ස හැමතැන්හි පැහැදිලිමය.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තර නිකායට්ඨ කථාවෙහි
චතුක්ක නිපාත වර්ණනාව නිමි.
චතුක්ක නිපාත වර්ණනාව නිමි.