6. පරිඥාවාරය
1-180 යමෙක් කායසංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම වාක්සංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තවද යමෙක් වාක්සංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම කායසංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
(ස්කන්ධයමකයෙහි පරිඥාවාරය යම්සේ බෙදන ලද ද එසේ සංස්කාර යමකයෙහි ද පරිඥාවාර බෙදියයුතු ය.)
පරිඥාවාර නිමි.
සංස්කාරයමක නිමියේ යි.