12. 1.
සංවරො කම්මන්තිකථා
[“චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොති” යන සූත්‍ර වරදවා ගෙන ‘සංවරයත් අසංවරයත් කර්‍ම වෙති’ යි මහාසඞ්ඝික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සංවරො කම්මන්තිකථා එයි.”]
1. ස. පු: සංවරය කර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ... කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ජිහ්වාකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ... කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අසංවරය කර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියඅසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියඅසංවරය ... ජිහ්වේන්‍ද්‍රියඅසංවරය ... කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියඅසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියඅසංවරය ... ජිහ්වේන්‍ද්‍රියඅසංවරය ජිහ්වාකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මනින්‍ද්‍රියඅසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: මනින්‍ද්‍රියඅසංවරය මනඃකර්‍ම වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...