1. දර්ශනයෙන් (සෝවාන් මගින්) ප්රහාතව්ය වූ ධර්මයෝ ය,
දර්ශනයෙන් ප්රහාතව්ය නො වූ ධර්මයෝ ය,
දර්ශනයෙන් ප්රහාතව්ය නො වූ ධර්මයෝ ය,
2. භාවනායෙන් (සෙසු තුන් මගින්) ප්රහාතව්ය වූ ධර්මයෝ ය,
භාවනායෙන් ප්රහාතව්ය නො වූ ධර්මයෝ ය,
භාවනායෙන් ප්රහාතව්ය නො වූ ධර්මයෝ ය,
3. දර්ශනයෙන් ප්රහාතව්ය වූ හේතු ඇති ධර්මයෝ ය,
දර්ශනයෙන් ප්රහාතව්ය වූ හේතු නැති ධර්මයෝ ය,
දර්ශනයෙන් ප්රහාතව්ය වූ හේතු නැති ධර්මයෝ ය,
4. භාවනායෙන් ප්රහාතව්ය වූ හේතු ඇති ධර්මයෝ ය,
භාවනායෙන් ප්රහාතව්ය වූ හේතු නැති ධර්මයෝ ය,
භාවනායෙන් ප්රහාතව්ය වූ හේතු නැති ධර්මයෝ ය,
5. විතර්ක සහිත වූ ධර්මයෝ ය,
විතර්ක රහිත වූ ධර්මයෝ ය,
විතර්ක රහිත වූ ධර්මයෝ ය,
6. විචාර සහිත වූ ධර්මයෝ ය,
විචාර රහිත වූ ධර්මයෝ ය,
විචාර රහිත වූ ධර්මයෝ ය,
7. ප්රීති සහිත වූ ධර්මයෝ ය,
ප්රීති රහිත වූ ධර්මයෝ ය,
ප්රීති රහිත වූ ධර්මයෝ ය,
8. ප්රීති සහගත වූ ධර්මයෝ ය,
ප්රීති සහගත නො වූ ධර්මයෝ ය,
ප්රීති සහගත නො වූ ධර්මයෝ ය,
9. සුඛ සහගත වූ ධර්මයෝ ය,
සුඛ සහගත නො වූ ධර්මයෝ ය,
සුඛ සහගත නො වූ ධර්මයෝ ය,
10. උපේක්ෂා සහගත වූ ධර්මයෝ ය,
උපේක්ෂා සහගත නො වූ ධර්මයෝ ය,
උපේක්ෂා සහගත නො වූ ධර්මයෝ ය,
11. කාමාවචර වූ ධර්මයෝ ය,
කාමාවචර නො වූ ධර්මයෝ ය,
කාමාවචර නො වූ ධර්මයෝ ය,
12. රූපාවචර වූ ධර්මයෝ ය,
රූපාවචර නො වූ ධර්මයෝ ය,
රූපාවචර නො වූ ධර්මයෝ ය,
13. අරූපාවචර වූ ධර්මයෝ ය,
අරූපාවචර නො වූ ධර්මයෝ ය,
අරූපාවචර නො වූ ධර්මයෝ ය,
14. පර්ය්යාපන්න (තුන්වටයෙහි ඇතුළත්) වූ ධර්මයෝ ය,
අපර්ය්යාපන්න ධර්මයෝ ය,
අපර්ය්යාපන්න ධර්මයෝ ය,
15. නෛර්ය්යාණික වූ (නිවන අරමුණු කොට සසරින් නික්ම යන) ධර්මයෝ ය,
අනෛර්ය්යාණික වූ ධර්මයෝ ය.
අනෛර්ය්යාණික වූ ධර්මයෝ ය.
16. නියත (ච්යුතියට අනතුරුව ඵල දීමෙහි නියත) වූ ධර්මයෝ ය,
අනියත වූ ධර්මයෝ ය.
අනියත වූ ධර්මයෝ ය.
17. සඋත්තර (උතුරුදහම් සහිත) වූ ධර්මයෝ ය,
අනුත්තර වූ ධර්මයෝ ය.
අනුත්තර වූ ධර්මයෝ ය.
18. සරණ (රාගාදී රණයන් සහිත) වූ ධර්මයෝ ය,
අරණ වූ ධර්මයෝ යි.
අරණ වූ ධර්මයෝ යි.
පිට්ඨිදුකය යි.
අභිධර්මමාතෘකා නිමි.