1. 16. 6. 26-30.
... ශ්රද්ධාබලය වඩා ද, ... වීර්ය්යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, ... සමාධිබලය වඩා ද, ... ප්රඥාබලය වඩා ද ...
1. 16. 6. 31-37.
... ස්මෘතිසම්බොධ්යඞ්ගය වඩා ද, ... ධර්මවිචයසම්බෝධ්යඞ්ගය වඩා ද, ... වීර්ය්යසම්බෝධ්යඞ්ගය වඩා ද, ... ප්රීතිසම්බෝධ්යඞ්ගය වඩා ද, ... ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගය වඩා ද, ... සමාධිසම්බෝධ්යඞ්ගය වඩා ද, ... උපේක්ෂාසම්බෝධ්යඞ්ගය වඩා ද ...
1. 16. 6. 38-45.
... සම්යදෘෂ්ටිය වඩා ද, ... සම්යක්සංකල්පය වඩා ද, ... සම්යග්වචනය වඩා ද, ... සම්යක්කර්මාන්තය වඩා ද, ... සම්යක්ආජීවය වඩා ද, ... සම්යග්ව්යායාමය වඩා ද, ... සම්යක්ස්මෘතිය වඩා ද, ... සම්යක්සමාධිය වඩා ද ...
1. 16. 6. 46-53.
... එකෙක් අධ්යාත්මයෙහි රූප සංඥා ඇත්තේ නො වැඩූ සුවර්ණ දුර්වර්ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ (නිමිත්තරූපයන්) මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... අධ්යාත්මයෙහි රූපසංඥා ඇත්තේ වඩනා ලද සුවර්ණ දුර්වර්ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පරිත්ත වූ සුවර්ණ දුර්වර්ණ වූ බාහිර රූපයන් දක්නේ ය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ වඩනා ලද හෙයින් අප්රමාණ වූ සුවර්ණ දුර්වර්ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ ද, .... අධ්යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ නිල් වූ නිල්වන් වූ, අසම්භින්න නීලවර්ණ ඇති, නීලාවභාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ පීත (කසා) වූ පීතවර්ණ වූ අසම්භින්න පීතවර්ණ ඇති පීතාවහාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ රතු වූ රතුපැහැ ඇති නොමුසු රතු පැහැ ඇති රත්පැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්යාත්මයෙහි රූපසංඥා ඇත්තේ සුදු වූ සුදු පැහැ ඇති, නොමුසු සුදු පැහැ ඇති, සුදුපැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මැ’යි මෙබඳු සංඥා ඇත්තේ වේ ද ...
1. 16. 6. 54-61.
... (නීලකසිණාදි වශයෙන් උපන්) රූපධ්යාන ඇත්තේ (ධ්යානචක්ෂුසින්) රූපයන් දක්නේ ද, ... අධ්යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බැහැරි රූ දක්නේ ද, ... ශුභයයි ම ගෙණ ඇලුනේ වේ ද, ... සර්වප්රකාරයෙන් රූපාවචරධ්යාන සංඥාවන් ඉක්මවීමෙන්, (දශවිධ) ප්රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන්, (සිවුසාළිස් වැදෑරුම්) නානාත්වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘ආකාශය අනන්තය’ යි ආකාශානන්ත්යාතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් ආකාශානන්ත්යාතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඥානන්ත්යායතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් විඥානන්ත්යායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චන්යායතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් ආකිඤ්චන්යායතනය ඉක්මවා නෛවසංඥානාසංඥායතනයට පැමිණ වෙසේ ද, ... සර්වප්රකාරයෙන් නෛවසංඥානාසංඥායතනය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වෙසේ ද ....
1. 16. 6. 62-72.
... පඨවිකසිණ ධ්යානය වඩා ද, ... ආපෝකසිණ ධ්යානය වඩා ද, ... තෙජොකසිණ ධ්යානය වඩා ද, ... වායොකසිණ ධ්යානය වඩා ද, ... නීලකසිණ ධ්යානය වඩා ද, ... පීතකසිණ ධ්යානය වඩා ද, ... ලෝහිතකසිණ ධ්යානය වඩා ද, ... ඔදාතකසිණ ධ්යානය වඩා ද, ... ආකාශ කසිණ ධ්යානය වඩා ද, ... විඤ්ඤාණ කසිණ ධ්යානය වඩා ද, ආලෝක කසිණ ධ්යානය වඩා ද, ...