12. 1. 41-45.
රූපාදි අසමපෙක්ඛණ සූත්ර
647-651. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුනපුනා මැනවින් නො බැලීමෙන් …
12. 1. 46-50.
රූපාදි අපච්චුපෙක්ඛණ සූත්ර
652-656. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුන පුනා නො බැලීමෙන් …
12. 1. 51.
රූප අපච්චකඛ කම්ම සූත්රය
657. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි නො පසක් කිරීමෙන්, රූපසමුදයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො පසක් කිරීමෙන් යම් යම් ...
12. 1. 52.
වේදනා අපච්චකඛ කම්ම සූත්රය
658. සැවැත්නුවර:
එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්රත්යය ද”යි.
වච්ඡය, වේදනාවෙහි නො පසක් කිරීමෙන් ...
12. 1. 53.
සඤ්ඤා අපච්චකඛ කම්ම සූත්රය
659. සැවැත්නුවර:
… වච්ඡය, සංඥාවෙහි නො පසක් කිරීමෙන් …
12. 1. 54.
සඞ්ඛාර අපච්චකඛ කම්ම සූත්රය
660. සැවැත්නුවර:
… වච්ඡය, සංස්කාරයන්හි නො පසක් කිරීමෙන් …
12. 1. 55.
විඤ්ඤාණ අපච්චකඛ කම්ම සූත්රය
661. සැවැත්නුවර:
වච්ඡය, විඥානයෙහි නො පසක් කිරීමෙන් , විඥානසමුදයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, විඥානනිරෝධගාමිනීපටිපදාවෙහි නො පසක් කිරීමෙන්, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්.