12. 1. 20.
විඤ්ඤාණ අනනුබෝධ සූත්රය
626. සැවැත්නුවර:
… වච්ඡය, විඤ්ඤාණයෙහි අනනුබෝධයෙන් ...
12. 1. 21.
රූප අප්පටිවේධ සූත්රය
627. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි අප්රතිවේධයෙන් …
12. 1. 22.
වේදනා අප්පටිවේධ සූත්රය
628. සැවැත්නුවර:
… වච්ඡය, වේදනායෙහි අප්රතිවේධයෙන් …
12. 1. 23.
සඤ්ඤා අප්පටිවේධ සූත්රය
629. සැවැත්නුවර:
… වච්ඡය, සංඥාවෙහි අප්රතිවේධයෙන් …
12. 1. 24.
සඞ්ඛාර අප්පටිවේධ සූත්රය
630. සැවැත්නුවර:
… වච්ඡය, සංස්කාරයන්හි අප්රතිවේධයෙන් …
12. 1. 25.
විඤ්ඤාණ අප්පටිවේධ සූත්රය
631. සැවැත්නුවර:
… වච්ඡය, විඥානයෙහි අප්රතිවේධයෙන් …
12. 1. 26-29.
රූපාදි අසල්ලක්ඛණ සූත්ර
632-635. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි නො සැලකීමෙන් …
12. 1. 30.
විඤ්ඤාණ අසල්ලක්ඛණ සූත්රය
636. සැවැත්නුවර:
… වච්ඡය, විඥානයෙහි නො සැලකීමෙන් …
12. 1. 31-34.
රූපාදි අනුපලක්ඛණ සූත්ර
637-640. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …
12. 1. 35.
විඤ්ඤාණ අනුපලක්ඛණ සූත්රය
641. සැවැත්නුවර:
… වච්ඡය, විඥානයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …
12. 1. 36-40.
රූපාදි අපච්චුලක්ඛණ සූත්ර
642-646. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුනපුනා ලකුණු නො බැලීමෙන් …
12. 1. 41-45.
රූපාදි අසමපෙක්ඛණ සූත්ර
647-651. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුනපුනා මැනවින් නො බැලීමෙන් …
12. 1. 46-50.
රූපාදි අපච්චුපෙක්ඛණ සූත්ර
652-656. සැවැත්නුවර:
… වච්ඡය, රූපයෙහි පුන පුනා නො බැලීමෙන් …