මජ්ඣිම නිකාය අටුවාව 4.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
පිටු ගණන :
214
බාගත කිරීම් ගණන :
1,615
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-03-23
ගොනුවේ ප්‍රමාණය :
31 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 108

මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයට අයත් සූත්‍ර ධර්මයන් සඳහා භදන්ත බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත පපඤ්චසූදනී නම් අටුවාවේ සිංහල අනුවාදයයි (4 වන කාණ්ඩය).

මෙහි දේවදහ සූත්‍රය, පංචත්තය සූත්‍රය ආදී සූත්‍රයන්ගෙන් ආරම්භ වී ඉන්ද්‍රියභාවනා සූත්‍ර වර්ණනාව දක්වා වූ උපරිපණ්ණාසකයේ සූත්‍ර අටුවා විස්තර ඇතුළත් වේ. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත සිංහල අට්ඨකථා පෙළෙහි සතරවන වෙළුම ලෙස මෙය ඉදිරිපත් කර ඇත.