මජ්ඣිම නිකාය අටුවාව 3.pdf
- කතෘ :
- භදන්ත බුද්ධඝෝෂ මහා ථෙර
- පිටු ගණන :
- 299
- බාගත කිරීම් ගණන :
- 1,664
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-03-23
- ගොනුවේ ප්රමාණය :
- 58 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයට අයත් සූත්ර සඳහා අටුවාව වූ පපඤ්චසූදනී අට්ඨකථාවේ සිංහල පරිවර්තනය මෙහි අන්තර්ගත වේ. මෙය මජ්ඣිම නිකාය අටුවා පෙළෙහි තෙවන භාගයයි (III).
මෙහි මජ්ඣිම පණ්ණාසකයේ පළමුවන සූත්රය වන කන්දරක සූත්රයේ සිට අවසාන සූත්රය වන සඞ්ගාරව සූත්රය දක්වා වූ සූත්රයන්හි අර්ථ විවරණ හා අටුවා කථා විස්තර සහිතව අන්තර්ගත වී තිබේ.