මජ්ඣිම නිකාය අටුවාව 2.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- පිටු ගණන :
- 446
- බාගත කිරීම් ගණන :
- 1,853
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-03-23
- ගොනුවේ ප්රමාණය :
- 62 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මහාබුද්ධඝෝෂ මාහිමියන් විසින් පාලියෙන් රචිත මජ්ඣිම නිකාය අටුවාව වන පපඤ්චසූදනී අටුවාවේ සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි.
මෙහි මූල පණ්ණාසකයේ එන චූලසීහනාද සූත්ර වර්ණනාවේ සිට මාර තජ්ජනීය සූත්ර වර්ණනාව (චූල යමක වර්ගය) දක්වා වූ සූත්රයන්හි අටුවා විවරණ ඇතුළත් වන අතර, මූල පණ්ණාසක වර්ණනාව මෙතෙකින් අවසන් වේ.