KN චූලනිද්දේසපාලි අටුවාව.pdf
- කතෘ :
- උපසේන හිමි
- පිටු ගණන :
- 141
- බාගත කිරීම් ගණන :
- 1,419
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-03-23
- ගොනුවේ ප්රමාණය :
- 21 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ඛුද්දක නිකායේ චූලනිද්දේස පාලියට උපසේන තෙරුන් විසින් රචිත ‘සද්ධම්මපජ්ජෝතිකා’ නම් වූ අටුවාවේ සිංහල පරිවර්තනයයි.
පාරායන වග්ගයේ අජිත සූත්රය, තිස්ස මෙත්තෙය්ය සූත්රය, පුණ්ණක සූත්රය ආදී සූත්ර නිද්දේසයන් සහ ඛග්ගවිසාණ සූත්ර නිද්දේසය සඳහා අටුවාචාරීන් විසින් කරන ලද ගැඹුරු ධර්ම විග්රහයන් මෙහි සිංහල බසින් පැහැදිලි කර ඇත.